EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆොයි :shocked:

    මගේ වෑන් එකේ සීන් එක නම් පොම්පේ වෙනස් කරගන්නේ නැතුව හදා ගත්තා බන් ...හොරට නෙමේ ඔරිජිනලි එකෝ ටෙස්ට් එක පාස් කර ගත්තා :cool: ගියර් බොක්ස් එකක් තිබ්බ නම් සුපිරි දැන් ...තියෙන ඔටෝ ගියර් බොක්ස් එක රෙපෙයාර් කරනවට වඩා තිබ්බා නම් ela කියල හිතෙනවා :cool:
    ඔටෝ බොක්ස් එකක් 50/- පැනල නේහ්:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්න ප්‍රශ්න..... තවම දවල්ට කාලාවත් නෑ...... :dull: එපා වෙලා ඉන්නේ...... :dull: :baffled:

    ඩෙස්ක්ටොප් කියන මල මගුල් මේ ලෝකෙන් තුරන් වෙලාම පල..... සංජියගේ ඔෆිස් එකේ එකක් එක්ක ඔට්ටු වෙලා දැන් නම් ඈති වෙලා.......!!

    තොට මොන ප්‍රශ්නද බොල මට තියෙන එව්වත් එක්ක බැලුවම ...සිංහාසනේ ගූ යනවා බොල මට තියෙන එව්වා මතක් උනහම...උඹ කියන්නේ රෑ 1 විතර ඇහැරුනාම නින්ද යන්නේ නෑ බන් 5 විතර වෙනකන් :sorry: ලක්ෂ 100ක් කලෙක්ෂන් කරන්න තියෙනවා හිතහන්කෝ :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ සන්ධ්‍යාවක් සියල්ලටම..අදට එලකිරියට ඇවිත් අවුරුදු 3 සම්පූර්ණයි...රෙප් පවර් එක 5 වෙලා...හිනාව,දුක,කළකිරීම,සතුට,සැනසීම ඔක්කොම කැටිවෙච්ච අවුරුදු තුනක් ගෙව්වා...දවසින් දවස අලුත් හිත මිතුරුකම්,අලුත් සතුරුකම් ඇති වුනත් ජීවිතේ අමතක කරන්න බැරි වටිනා කාලයක් ගතකරන්න එකතුවෙච්ච සියලුම දෙනාට ස්තූතියි.... :D:love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔටෝ බොක්ස් එකක් 50/- පැනල නේහ්:dull:

    බාසා නම් කිව්වේ 35-40 අතර වෙයි කියල කොහොම වෙයි ද මන්ද :dull: ජනවාරි වල දාන්න ඕන බන් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ සන්ධ්‍යාවක් සියල්ලටම..අදට එලකිරියට ඇවිත් අවුරුදු 3 සම්පූර්ණයි...රෙප් පවර් එක 5 වෙලා...හිනාව,දුක,කළකිරීම,සතුට,සැනසීම ඔක්කොම කැටිවෙච්ච අවුරුදු තුනක් ගෙව්වා...දවසින් දවස අලුත් හිත මිතුරුකම්,අලුත් සතුරුකම් ඇති වුනත් ජීවිතේ අමතක කරන්න බැරි වටිනා කාලයක් ගතකරන්න එකතුවෙච්ච සියලුම දෙනාට ස්තූතියි.... :D:love::love::love:

    ඉතින් අපිට පාන්ද යෝධියේ ? :lol: බෑන් වෙලාම පල :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆොයි :shocked:

    මගේ වෑන් එකේ සීන් එක නම් පොම්පේ වෙනස් කරගන්නේ නැතුව හදා ගත්තා බන් ...හොරට නෙමේ ඔරිජිනලි එකෝ ටෙස්ට් එක පාස් කර ගත්තා :cool: ගියර් බොක්ස් එකක් තිබ්බ නම් සුපිරි දැන් ...තියෙන ඔටෝ ගියර් බොක්ස් එක රෙපෙයාර් කරනවට වඩා තිබ්බා නම් ela කියල හිතෙනවා :cool:

    එල එල. තෙල් කීයක් විතර කරනවද දැන්... පොම්පෙ මොකෝ කලේ...:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මම හිතුවේ තඩිච්චි තොලොන්ජි වෙලා ගියා කියල ... මාර දෙවඟන වගේ මේ යෝධි අපේ පස්සෙන්ම එනවා :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබ සන්ධ්‍යාවක් සියල්ලටම..අදට එලකිරියට ඇවිත් අවුරුදු 3 සම්පූර්ණයි...රෙප් පවර් එක 5 වෙලා...හිනාව,දුක,කළකිරීම,සතුට,සැනසීම ඔක්කොම කැටිවෙච්ච අවුරුදු තුනක් ගෙව්වා...දවසින් දවස අලුත් හිත මිතුරුකම්,අලුත් සතුරුකම් ඇති වුනත් ජීවිතේ අමතක කරන්න බැරි වටිනා කාලයක් ගතකරන්න එකතුවෙච්ච සියලුම දෙනාට ස්තූතියි.... :D:love::love::love:

    ජය වෙවා:cool::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල. තෙල් කීයක් විතර කරනවද දැන්... පොම්පෙ මොකෝ කලේ...:rolleyes:

    යකඩෝ පොම්පේ ෆුල් ඇඩ්වාන්ස් තියල කලින් ..පොඩ්ඩක් ඩීසල් වැහුවා මෙන්න බොලේ දුම නෑ කියහන්කෝ...වාහනෙත් අදිනවා :shocked: කලින් ඇද්දේ නෑ (ගියර් බොක්ස් ඉෂු එක තිබිලත් ) ඉන්ජෙක්ටර් හතර ප්‍රෙෂර් කරා .. එච්චරයි :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකඩෝ පොම්පේ ෆුල් ඇඩ්වාන්ස් තියල කලින් ..පොඩ්ඩක් ඩීසල් වැහුවා මෙන්න බොලේ දුම නෑ කියහන්කෝ...වාහනෙත් අදිනවා :shocked: කලින් ඇද්දේ නෑ (ගියර් බොක්ස් ඉෂු එක තිබිලත් ) ඉන්ජෙක්ටර් හතර ප්‍රෙෂර් කරා .. එච්චරයි :cool:

    ඔයගානෙන් ගොඩ ගියානම් එච්චරයි..:yes: