මේපාර O/L..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචංලා, මේපාර O/L සෙකන්ඩ් ෂයි කරපු කෙනෙක්ට එයාගෙ වයසේ අනිත් අයත් එකක්ම එකට A/L ලියන්න පුලුවන්ද සාමාන්‍ය විදිහට ආයිත් ඉස්කෝලේ යන ගමන්?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,333
    1,536
    113
    32
    Earth-Cj025
    මන් නම් එහෙම හිතන්නේ පුලුවන් කියලා හිතන්නේ නැහැ. Project ඇගයීම් එහෙම දෙන්න වෙයි. බාහිරෙන් නම් කරන්න පුළුවන් වෙයි. බලමු දන්න කෙනෙක් හරි උත්තරයක් දෙයිනේ,
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    බෙන් 10;17592977 said:
    මන් නම් එහෙම හිතන්නේ පුලුවන් කියලා හිතන්නේ නැහැ. Project ඇගයීම් එහෙම දෙන්න වෙයි. බාහිරෙන් නම් කරන්න පුළුවන් වෙයි. බලමු දන්න කෙනෙක් හරි උත්තරයක් දෙයිනේ,

    එහෙමද.. ම්ම්.. බලමු. තැන්ක්ස්!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    aurudu 21ta adunam A/L exam ekata kalin karanna thiyena assignment and projects okkoma complete karalanam onama welawaka exam karanna puluwan.

    eka complete karala nathnam ba.

    aurudu 21ta wadinam kisima deyak karanna one na,exam ekata apply kara,liwwa.​
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    aurudu 21ta adunam A/L exam ekata kalin karanna thiyena assignment and projects okkoma complete karalanam onama welawaka exam karanna puluwan.

    eka complete karala nathnam ba.

    aurudu 21ta wadinam kisima deyak karanna one na,exam ekata apply kara,liwwa.​

    Aaha ehemada. Ela ela. Thank You!