මචංලා, මේපාර O/L සෙකන්ඩ් ෂයි කරපු කෙනෙක්ට එයාගෙ වයසේ අනිත් අයත් එකක්ම එකට A/L ලියන්න පුලුවන්ද සාමාන්‍ය විදිහට ආයිත් ඉස්කෝලේ යන ගමන්?
mekata aluthin post ekak danne kohomada ?
බෙන් 10;17592977 said:මන් නම් එහෙම හිතන්නේ පුලුවන් කියලා හිතන්නේ නැහැ. Project ඇගයීම් එහෙම දෙන්න වෙයි. බාහිරෙන් නම් කරන්න පුළුවන් වෙයි. බලමු දන්න කෙනෙක් හරි උත්තරයක් දෙයිනේ,
Podi Silva - පොඩි සිල්වා;17592999 said:krnna puluwan sqle pina athe thamayi wade thyenne umb gya awuruddema oka katha kra gaththa nm hri
aurudu 21ta adunam A/L exam ekata kalin karanna thiyena assignment and projects okkoma complete karalanam onama welawaka exam karanna puluwan.
eka complete karala nathnam ba.
aurudu 21ta wadinam kisima deyak karanna one na,exam ekata apply kara,liwwa.