we don't consider IT as an agony or something unusual. It's just an altered sexual preference.
Nooo...never...

we don't consider IT as an agony or something unusual. It's just an altered sexual preference.

ආයි, ආයි සර්.....මචන් අරක බලන් පලයන් යනකොට
මම යනවා බන් සුභ රාත්‍රියක්![]()
මචන් අරක බලන් පලයන් යනකොට
මම යනවා බන් සුභ රාත්‍රියක්![]()

නෑ ගොඩක් වෙලාවට එයා මාව උඩ තියන් ඉන්නේ.....මිනි අයියා අක්කව නිතරම උස්සගෙනද ඉන්නේ????
අයියෝ චාමලී කිවුවලු.....
![]()


නෑ ගොඩක් වෙලාවට එයා මාව උඩ තියන් ඉන්නේ.....![]()

නෑ ගොඩක් වෙලාවට එයා මාව උඩ තියන් ඉන්නේ.....![]()

කොණ්ඩෙත් පැහිල නම් 26ක ලුක් එකක් තියෙන්න විදියක් නෑනේ.....
මේ බී 35+ පෙනුමක් ඇති.......
මේහ්.....ඉලව්වේ...ඕකට මොනව හරි කොරනවා. අර කේශාස්චර්ය කියල තෙලක් තියනව හොයාගෙන ගාපං......

පොඩි කෙල්ලක් මන්..... හයියු....





හික්ස් උයා මේ මොනවද කියවන්නේ....පොඩි කෙල්ලක් මන්..... හයියු....
මෙහෙමයි මන් රෑ වෙලා නානවා...සමහර කෙස් ගස් මාබල් කේක් එකක් වගේ..තැනක් කළුයි...ඊළගට ගුරුයි..ඊළගට තැබිලියි....ඊළගට සුදුයි...අවසාන ටික කළුයි....
මොකක්ද ඔය තෙල?? ගාපුවම මඩ පුවක් ගදයි නම් මට බැහැ ගාන්න.....![]()

ආහ්...ඔයා කොටයිලුනේ...නේද?![]()



හරි මචන් ඒ ටිකහරි. මම විකියගෙන් අහන්නම්.මිනියා අර ටික හරිනේ බන් එහෙනම් ? විකියගෙන් අහපන් ගෙන බ්‍රෑන්ඩ් එක ගැන .. මම කැපුනා එහෙනම්![]()


එකට හරියන්නේ නැහැ නෙහ් අක්කේ....![]()
කටට එනවා කියන්න ඒත් මොකුත් නොකිය ඉවසල ඉන්නම්.ආහ්...ඔයා කොටයිලුනේ...නේද?![]()

මම ඒ නිසා වැටි වැටි නැගිටිනවා .. වචනෙකින් හරි උදව්වක් දෙන්න ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ අය තමයි ..මට වෙන කව්රුත් නෑ එහෙම කරන්න ..මගේ ගැන දන්න උදවිය ඒ ගැන දන්නවා. කිඹුලට ස්තුති කරන්න ඕන හැම තිස්සෙම මොකද වෙන්නේ කියල හොයල බලනවට දවසට තුන් හතර පාර කථා කරන එකට.. ලොකු ශක්තියක් මට ඒක
මට ඒ වචන රුපියල් සත වලට වඩා මහමෙරක් තරම්
මම හිතන් ඉන්නවා අපේ කොසා වගේ ලබන අවුරුද්දේ ඉඳන් ඔන්ලයින් නොඑන්න
ටිකක් අමාරු වැඩක් ඒක නම්...
ඒත් ඒක කොහොම හරි කරන්න බලන්න ඕන 
හා හා ඉතින් උයා නාකි නැහැ.....මන් ආයෙම අද කියන්නේ නැහැ උයා නාකියි කියලා...
එත් හෙට ඉදන් ආයෙම කියනවා.....
කොන්ඩේ නම් මගෙත් සුදු වෙලා තියෙනවා....
ඔයස් 26 මෙයා....පොඩි කෙල්ල තාම මන්.... හික්ස් ඩොක්ටර් ලබන සතිය වෙද්දී 5kg වත් අඩු කරගන්න කිවුවා...මගේ නම් හිතේ තව 5 වැඩි වෙලා වගේ....බතල කොටේ වගේ ඉන්නවා මන් පෙරලි පෙරලි.....
![]()
