නුවර ඉවරයි :(

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම ඔය ගස් දෙකෙන් උනේ ලොකුම සේවයක් :( goodshed එකේ පිච්චෙන අව්වේ ඉඳල ඔය හරියට ආවම පැහැදිලිවම ලොකු වෙනසක් දැනෙනවා.......ඉස්සර කෙලින්ම පේමන්ට් එක මැද තිබිලත් ඔය ගස් කැපුවේ නැත්තේ ඒ හේතුව නිසා.......

    ඔය සිද්දිය මරාගේ ක්ෂනිකමෝචන සංවර්ධනයට හොඳම උදාහරණයක් :angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙළයෙක්;17598926 said:
    ගහ අවුරුදු 100ක් පරණයි කියන්නෙ කොයි වෙලේක හරි පතබෑවිලා තියෙයි ඔළුවට. අපේ කැම්පස් එකේ වලෙත් ගහ කැපුව පරණ නිසා. දැන් අලුතෙත් හිටවල. දැනට අවුරුදු 50කට කලින් ඉදපු අය ගහක් හිටෙව්ව නන් ඔතන පරණ ගහ වෙනුවට අලුත් ගහක් තියෙයි.

    ගහේ කබොල්ලක් තියෙනවා නම් හරි..... දිරල නම් හරි..... ගහ සමබර නැත්නම් හරි කැපුවට කමක් නෑ.....

    අද වෙනකල් අත්තක්වත් කඩාගෙන වැටිලා නැහැ ඔය ගස් ටිකේ....
    අනික ඉස්සර ඕවා වෙලාවට කප්පාදු කළා..... දැන් මුලින්ම කප්පාදු කරලා....

    කබොල්ලක් තිබුණු නිසා තමයි මම Bake House එක ගාව ගහ කපන එකට විරුද්ධ නොවුනේ..... නමුත් මේ ගස් පෙළ කිසිම අවුලක් නැතිව හොඳින් තිබන ගස්.....

    ඕවට වැඩ පරණයි වැවරවුමේ තියෙන මාර ගස් ටික.....

    දැන් ඔබ තුමා එහෙම කියනවා නම් වැව රවුමේ තියෙන ගස් ඔක්කොම කපන්න වෙනවා... මොකද මාලිගාව ගාව තියෙන ඔක්කොම අවුරුදු 100 ට වැඩ පරණයි....

    එතකොට එක හරිද?
     
    Last edited:

    මම හිතන්නේ නැහැ ඒ ගස් වලටත් වැඩි ආයුෂ තියෙයි කියල :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගහේ කබොල්ලක් තියෙනවා නම් හරි..... දිරල නම් හරි..... ගහ සමබර නැත්නම් හරි කැපුවට කමක් නෑ.....

    අද වෙනකල් අත්තක්වත් කඩාගෙන වැටිලා නැහැ ඔය ගස් ටිකේ....
    අනික ඉස්සර ඕවා වෙලාවට කප්පාදු කළා..... දැන් මුලින්ම කප්පාදු කරලා....

    කබොල්ලක් තිබුණු නිසා තමයි මම Bake House එක ගාව ගහ කපන එකට විරුද්ධ නොවුනේ..... නමුත් මේ ගස් පෙළ කිසිම අවුලක් නැතිව හොඳින් තිබන ගස්.....

    ඕවට වැඩ පරණයි වැවරවුමේ තියෙන මාර ගස් ටික.....

    දැන් ඔබ තුමා එහෙම කියනවා නම් වැව රවුමේ තියෙන ගස් ඔක්කොම කපන්න වෙනවා... මොකද මාලිගාව ගාව තියෙන ඔක්කොම අවුරුදු 100 ට වැඩ පරණයි....

    එතකොට එක හරිද?

    :angry::angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉස්සර නුවර ඔය ගස් යටින් යද්දි මාර කික් ඒකක් එන්නේ... මුං මහ සක්කිලි, මුං මැරෙන්නේ සෑහෙන්ට විදොලා බල්ලො වගේ.. :angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    apo nuwara gana nm katha karala wadak na bn....
    issara nuwara unta thibba thana dn hedila gihin....
    issara sinhala balakotuwak wage thibbe....
    dn wesa thambi inne balana balana athe... shik...
    rata iwarai....
    maligawa issaraha muslim palliyak dala....

    issara rajawaru hitiya nm eyala awilla aniwa mewata ida dunna sinhala wechcha apiwa nuwara wawe gillawai.....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉස්සර නුවර ඔය ගස් යටින් යද්දි මාර කික් ඒකක් එන්නේ... මුං මහ සක්කිලි, මුං මැරෙන්නේ සෑහෙන්ට විදොලා බල්ලො වගේ.. :angry::angry::angry::angry:

    ඔව් මචන්.... මුළු මහනුවරම සාප කරනවා කරපු වැඩේට..... ඕක ඊයෙයි අදයි දැකපු මිනිස්සු හූල්ල හූල්ල .... සාප කර කර ගියේ ඔතනින්....:angry::angry::angry::angry::angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    10294476_774936052553581_4389600292919755883_n.jpg
     
    • Like
    Reactions: kandyan

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුද්දා හිටවපු මාර ගස් වල කාලේ දැන් ඉවරයි. බදුල්ල මඩකලපුවේ පාර දිගේ තියෙන මාර ගස් වලින් බර ගාණක් කඩන් වැටුනා.පොඩි හුලඟකටත් ලොකු අතු කඩන් වැටුනා...මේ මාසෙට ලොකු අතු 15-20ක් වත් කඩන් වැටුනා... මේවා කරන්නේ පරිසර සංවිධාන දැනුවත්ව.. ගස් ගොඩක් දැන් දැව සංසථාවෙන් අයින් කරනවා..දැන් එව්වගේ කාලේ ඉවරයි...
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ow okata nam mamath kampa una.. awrudu ganak parana gas tika.. api iskole yana kale idan tibba.. oya gas tikath tiyeddima.. 3wheel, bikes yanna wenama track ekak gehuwanam podi wata.. awlak na.. track 4 karanna yanawa aththe.. nuwarath concrete karanna wenna athi hadanne..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාතරටත් ඔකම උනා මිට වසර කිහිපයකට පෙරම

    ඇයි බං මෙහෙම පළිගන්නේ..... නුවර ටවුමේ මහා ලොකු ඉඩක් නැහැනේ මාතර වගේ.... ඉතින් මෙහෙම ගස් කපා දාල සංවර්ධනය කරාම හරිද?:(:(:(