තොපි මට සෙට් වෙන්න තිබ්බේ 1997/98 කාලේ...
අපරාදේ....
මෙච්චර යුධ කාමයක් තියනව නම් ඇත්තට ම මුහුණ දීල බලන්න සෙට් කරන්න තිබ්බා...
harindu වට නම් ඇත්තේ යුද කාමයට වඩා වැල කාමය !

තොපි මට සෙට් වෙන්න තිබ්බේ 1997/98 කාලේ...
අපරාදේ....
මෙච්චර යුධ කාමයක් තියනව නම් ඇත්තට ම මුහුණ දීල බලන්න සෙට් කරන්න තිබ්බා...

කොමාන්ඩෝ ආයේ ගහන්න දොළක් උපන්නා........ මම මේ බාගන්න ගමන්.........![]()
තොපි මට සෙට් වෙන්න තිබ්බේ 1997/98 කාලේ...
අපරාදේ....
මෙච්චර යුධ කාමයක් තියනව නම් ඇත්තට ම මුහුණ දීල බලන්න සෙට් කරන්න තිබ්බා...

ඒව ගැහුවෙ ජංගියේ චූ කරගන්න කාලේ නේහ් බංage of empires ගහන්නෙ නැද්ද කවුරුවත්..
මං ආසම ගේමක්.
Red Alert එකත් මරු

බාල තියහන් සෙටප් එක !
පලවෙනි එක බෑවා......... 50MB වගේ....... දෙවෙනි එක හෙට බානවා...... නැතිනම් ස්පීඩ් අඩු වුනොත් ලොක්කට මීටර්........
පට්ට !age of empires ගහන්නෙ නැද්ද කවුරුවත්..
මං ආසම ගේමක්.
Red Alert එකත් මරු

ayye mehපලවෙනි එක බෑවා......... 50MB වගේ....... දෙවෙනි එක හෙට බානවා...... නැතිනම් ස්පීඩ් අඩු වුනොත් ලොක්කට මීටර්........
අනේ පල ඩෝ යන්න....game epa kiwwa naki tika set wela game gana katha![]()
කචමලියෝ

අනේ පල ඩෝ යන්න....
අපි ජංගියේ හුලිජ්ජ කොර ගන්න කාලේ ගේම් ගැහුවේ....
දැං ජීවත් වෙන්න ගහන ගේම් එක්ක බැලුවම ඕව මොනව ද බං???

අනේ පල ඩෝ යන්න....
අපි ජංගියේ හුලිජ්ජ කොර ගන්න කාලේ ගේම් ගැහුවේ....
දැං ජීවත් වෙන්න ගහන ගේම් එක්ක බැලුවම ඕව මොනව ද බං???