EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකටද මේ මැරෙන්න හදන්නේ..:angry:


    දන්නෑ.. :rofl:

    stunner-o.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P:P අපේ කෙල්ලත් එක්කත් බෑ බං....... ප්ලේ කරනවා දැක්කොතින් එයටත් ඕනේ........ :oo:

    කොහොමත් උඹ ප්ලේ කරන ඒවා පොඩි එකීට්a නොපෙනෙන්න ප්ලේ කරපං. නැත්ත්ම් අර අපේ ඔෆිස් එකේ එකාට වෙච්ච එකේ අනිත් එක වෙන්නේ උඹට.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැමිනිය.. වල් හිත් තොපේ... මල් වගේ අපි.. :D
    අර අරූ (ඔව් එදා උඹයි මායි ෆෝම් කරපු එකා තමා.) මොනා කරනවද දන්නේ නෑ. අද අම්බානක සීතල දවසක්. උදේ නැගිටින්නම හිතුනේ නෑ.. :no:

    මට එදා සෙනසුරාදා පට්ට සීතලක් ආපු දවසේ මුව මතක් වුනා....... :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මොකද්ද ඌයි?
    කමාන්ඩෝ 1 පළමු මිෂන් එක......

    වෙල්කම් ටු නෝර්වේ ඔෆිසර්...ලෙට්ස් ගෙට් ඉන් ටු ද පොයින්ට්. අයි වෝන්ට් දැට් රීලේ ෂ්ටේෂන් ටු බී නොක්ඩ් ඩවුන්......

    එහෙමයි පටන් ගන්නේ...........:D:D:D:D