EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Danda penne mawa? :frown: chamita witharai mawa mathaka :(:love:

:love::love::love:
චා... මලී මොකෝ හිනා වෙන්නේ? :rolleyes:
නැහැ ඉතින් හිනා ගියා.....:lol::lol:
Bye sinhalu..Last post of Elakiri Married Club...:dull:

යන්න එපා අලියෝ...උයා නැතිව මට හරි පාළු තියෙයි

Oyath ekka tharahai :oo: donith ekka nam :love::P

:love::love: මාත් දෝණි එක්ක නම් ගොඩක් යාලුයි
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :love::love::love:

    නැහැ ඉතින් හිනා ගියා.....:lol::lol:


    යන්න එපා අලියෝ...උයා නැතිව මට හරි පාළු තියෙයි



    :love::love: මාත් දෝණි එක්ක නම් ගොඩක් යාලුයි

    චා.... මලී...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Last post of elakiri married club. Bye hotttani.

    මේ මොකද මේ....මෙහ සුදු අයියේ මන් ලග ටැග්තියෙනවා මගේ එක ඔයාට දෙන්නම් ....ඉන්නකෝ....:love::love:

    මන් 2 පොස්ට් කලාට මන් මේ 12 ඒක අහම්බෙන් දැක්කේ අෆ්ෆා..කියලා නෙමේ....:(:(:no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තොපිලා එන්නේ නැතිනම් මමත් එන්නේ නෑ........... :dull::dull::dull::dull::(

    ඔයාලා 3 දෙනා නැත්නම් මන් එන්නෙත් නැහැ....:(:( ඇවිත් වැඩක් නැහැ එහෙම...ඔක්කොම ඉන්න ඕන...:(:(
     

    kingdewi

    Well-known member
  • Naha boru !! :frown:

    ehenam pennanawako mawa mathak karapu post eka :frown:

    na නෑ ඔය පූව හැම වෙලේම ඔයා ගැනමයි කතාව ,අනේ delani කොහෙද දන්නේ නෑ,පුරු පුරු ...පවු කෙල්ල කෑවද දන්නේ නැහැ, පුරු පුරු ..
    ඔහොම :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eka ehemai :oo: ai walida? Walida!! Walida!!?? Aaa??!! :frown::dull:

    මෙන්න මේක තමා ඉතින් මට අල්ලන්නෙම නැත්තේ කාන්තා පාර්ශවේ මාත් එක්ක ගේම ඉල්ලන එක......

    ඔව් වලි වලි වලි & වලි........ අයි අවුල්ද.....? :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මොකද මේ....මෙහ සුදු අයියේ මන් ලග ටැග්තියෙනවා මගේ එක ඔයාට දෙන්නම් ....ඉන්නකෝ....:love::love:

    මන් 2 පොස්ට් කලාට මන් මේ 12 ඒක අහම්බෙන් දැක්කේ අෆ්ෆා..කියලා නෙමේ....:(:(:no:

    dafuq-did-i-just-read-meme.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයාලා 3 දෙනා නැත්නම් මන් එන්නෙත් නැහැ....:(:( ඇවිත් වැඩක් නැහැ එහෙම...ඔක්කොම ඉන්න ඕන...:(:(

    මේ වෙලාවේ ඔන්ලයින් නැති අපේ යාවජිව සාමාජිකයින්ට සැහෙන බරපතල අසාධාරණයක් වුනේ......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    na නෑ ඔය පූව හැම වෙලේම ඔයා ගැනමයි කතාව ,අනේ delani කොහෙද දන්නේ නෑ,පුරු පුරු ...පවු කෙල්ල කෑවද දන්නේ නැහැ, පුරු පුරු ..
    ඔහොම :D

    ඔව් ඔව් පුරු පුරු ගගා ඩෙලා ගැනමයි ඇහුවේ පහු ගිය ටිකේ.....:D:D:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:

    අයියේ ඔයාට උණ කිවුවා නෙහ්??? ලේ චෙක් කරාද???:(:(

    මේ දුවන්න යන්නේ චෙක් කරගන්න අර අරූගේ සුන්දර නෝනා මහත්මිය ඉන්න ඉස්පිරිතාලෙට. :)
     
    Status
    Not open for further replies.