මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා

තව දීපල්ලා... අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික:angry::angry::angry::angry::angry::angry::angry::angry:
10884973_310697359137238_2081671889_n.jpg
 
Last edited:
  • Like
Reactions: ChoronaSottiya

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    11-1024x682.jpg

    වලසුන් පුහුණුකරන "සියුස්

    21-1024x576.jpg


    ජේන් බ්‍රිකර් සැන්ටා මොනිකා මුහුදුතීරය අසල
    32-1024x682.jpg


    41-1024x596.jpg


    51-1024x912.jpg



    අසාමාන්‍ය රෝගයකට ගොදුරුවූ ඉන්දියාවේ දරුවෙක්
    61-1024x678.jpg


    ඉන්දියාවේ ගගන් සතිෂ් ස්කේටින් පුහුණු වූ අයුරු
    7-1024x681.jpg


    ඇරිසෝනා හි වලාකුළු බැම්ම
    8-1024x682.jpg


    රයිනෝවෙක් හෙලිකොප්ටරයෙන් ගෙනගිය අවස්ථාවක්
    9-1024x682.jpg


    කුඩ වලින් මැවුණු අපූරු දර්ශනයක්
    10-1024x819.jpg


    මෝරෙක් සීල මත්ස්‍යයෙකු ආහාරයට ගන්නා අන්දම
    111-1024x642.jpg


    ලන්ඩන් වල සුසාන භූමියක සිට පියඹා යන ගිරව්
    12-1024x678.jpg


    13-1024x560.jpg


    මාස අටක ගැබිණියක වන කට්ජා හර්ජානි කිලෝ 100 ක බර ඔසවන අයුරු

    14-1024x681.jpg


    15-1024x682.jpg


    ඡායාරූප ගනිද්දී නොදැනුවත්වම ලඟට ආ සද්දන්තයා

    16-1024x682.jpg


    නිරූපණ ශිල්පියෙකු වූ බලු සුරතලා
    17-731x1024.jpg


    කුරු මිනිසුන්ට කැමති ආදී හයක් උස නිරූපිකාව

    18-681x1024.jpg


    19-1024x682.jpg


    දිවිමකුලුවෙකු ගේ ඡායාරූපයක්
    211-1024x682.jpg


    ලොව ලොකුම තලප්පාවේ හිමිකරු - අවතාර් සින්ග්

    22-680x1024.jpg


    මිලිටරි පුහුණුව ලැබූ සුරුපිනිය
    23-1024x682.jpg


    මියැදුණු තල්මසෙකුගේ සිරුරට හිරවූ කරවල් කොකෙක්
    24-1024x682.jpg


    මහෝ මුහුද
    25-680x1024.jpg


    කැමරාවක් දෙස කුතුහලයෙන් බලන හාවෙක්
    26-914x1024.jpg


    ලොව ලොකුම අත් ඇති බ්‍රසීලයේ "දී සොයිසා
    27-1024x846.jpg


    Burj Khalifa උඩ
    28-1024x1024.jpg



    බ්‍රිතාන්‍යයේ ලොකුම බල්ලා
    30-1024x795.jpg


    ජෙට් එන්ජින් සවිකොට ධාවනය කළ ට්‍රක් රථයක්
    311-762x1024.jpg


    දකුණු අප්‍රිකාවේදී ගනු ලැබූ ඡායාරූපයකි.
    33-1024x682.jpg


    කොටියන් හය දෙනෙක් නිවසේ ඇතිකරන තරුණයෙක්
    34-681x1024.jpg


    35-740x1024.jpg


    නොර්වේහිදී බෝට්ටුවකට ගොඩ වීමට උත්සාහ දරන පෝලා බෙයාර්
    36-1024x682.jpg


    37-1024x1024.jpg



    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන හැටි බලා ඉන්න ගම්වැසියන්
    39-1024x682.jpg


    40-1024x682.jpg


    411-1024x678.jpg


    42-1024x562.jpg


    43-659x1024.jpg

     
    • Like
    Reactions: shenic

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ok මචං..මම චන්දෙ දෙන්නේ මෛත්‍රීට තමා..:D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!

    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්...
    එක පෙළකට... එක පිලකය...

    ඊළාම ප්‍රතිශේප කරන... ඊළාම්වාදීන්ගේ පරම හතුරන් බවට පත්වී ඇති..
    කුමාරන් පද්මනාදන් හෙවත් කේ පී.. මෙන්ම
    මානුශීය මෙහෙයුමේදී එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සෘජුව ඉදිරිපත් වූ...
    කරුණා අම්මාන්...
    පිල්ලෙයාන්...
    දේවානන්ද ඇතුළු ඊපීඩීපීය.. එක පෙලකට එක පිලකය...

    දැන් මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන..
    එහි විනාශය කිසි දින අපේක්ෂා නොකරන..
    සැබෑ ලාංකිකයන්ට..
    තමා සිටගත යුතු පෙල හෝ පිල ගැන දෙගිඩියාවක් තිබිය නොහැකිය..
    රටේ ඇති දරුණුම මෙන්ම මාරාන්තික ගැටළුව....
    'බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්නට දෙනවාද... නැද්ද...' යන ගැටළුව පමණි...
    ඊණියා සමාජ ක්‍රියාකාරීන්.. එන් ජී ඕ ඩොලර් කපුටන්... අවස්ථාවාදීන්... ජානමය පරගැත්තන්... වෙනත් අවශේෂ ප්‍රශ්ණ සහ රටේ ඉරණමට සෘජු බලපෑම් නොකරන ගැටළු උළුප්පමින්.. මතුකරමින්.. ''දරුණම ගැටළුව සහ ප්‍රශ්ණය'' සැගවීමේ 'කුහක සහ කාළකණ්නි' උත්සහය දරන්නේ...
    ඔවුන්ගේ මෝඩකම හෝ නොදැනුවත්කම හෝ නිසා නොව...
    කුහකකම.. ද්‍රෝහීකම.. අවස්ථාවාදී කාළකණ්නිකම නිසා බව
    තේරුම් ගන්නට කිලෝ ග්‍රෑම් දහයක් බර මොළයක් උවමනා නැත...

    බෙදුම්වාදීන් සමග යහන් ගත වුවත්...
    මෛත්‍රී නම් පොදු සිරිසේනයන්...
    බෙදුම්වාදය පෝශණය නොකරනු ඇතැයි යමෙකුට සිතිය හැකිය.. කිව හැකිය..
    අනාගතය හරියටම දැකීමේ 'ප්‍රඥාවක්' නැතත්.. කෙනෙකුගේ අතීත හැසිරීමෙන් සතා කවුදැයි හඳුනාගැනීමට සාමාන්‍ය මොළයක් ප්‍රමාණවත්ය..

    පොඳු සිරිසේන නම් 'රූකඩය' නටවන පෙඩරල්වාදී සුදු නෙළුම් චන්ද්‍රිකා නම් කුප්‍රකට ගැහැණියගේ හෝ..
    රටද හමුදාවද ඇස් පනා පිට මහ දවාලේ පාවා දුන් 'දොන් ජුවන් පෙරිය බන්ඩාර වික්‍රමසිංහ' ගේ.. අතීතය...
    අමුතුවෙන් මතක් කරන්නට දෙයක් නැත...
    ඒ වෙනුවට... පොදු සිරිසේනගේ 'නිද්‍රාශීලී' අතීත දේශපාලන ජීවිතයේ මතක හිටින අවස්ථා අතලොස්ස අතර...
    'සතා කවුදැයි...' හදුනා ගැනීමට අදාල සිද්ධි අපූරුවට ඇත...
    සිරිසේන චරිතය මුලින්ම සමාජයේ කතාබහට ලක්වෙන්නේ ශ්‍රීලනිප මහ ලේකම්කමට තරග කරන්නට ගොස් එස් බීට පරාජය වූ අවස්ථාවේය...
    ඉන් පසු යලිත් සුපුරුදු නින්දට වැටුනු සිරිසේන..
    යලිත් සමාජයේ කුප්‍රකට වන්නේ... 'බම්බු මහත්තයා' ලෙසය...
    එදා ''ආණ්ඩුව වැටුනත්.. කෙසේ හෝ සුනාමි සහන මණ්ඩලය කොටින්ට දෙනවාමැයි.."
    මහා ගර්ජනාවක් කලේ...
    තමන් වැටුනු වලෙන් ගොඩ එන්නට අත පෑ...
    ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව...
    සිය මාතෘභූමියටද සිය පශ්චාත් භාගය හරවමිනි...
    මව්බිම පාවාදී හෝ තම තනතුරු රැකගත් සිරිසේන කිසිදු විටෙක මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යයක් කල බවක් මතක නැත...
    මතක කෙනෙක් ඉන්නවා නම් පෙන්වා දෙනු මැන...

    අවසාන වශයෙන් තවත් වැදගත් කරුණක් දෙකක් කියා මේ හෑල්ල හමාර කරමි...
    අමතක කරන්න එපා.. සිරිසේනගේ අංග විකල ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔහු රටේ ඒකීයභාවය පිළිගන්නා බවට වචනයක් නැත.. එය කපටිකමින්ම හලා ගොස්ය..
    උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවට කිසිදු සඳහනක් නැත...
    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අද ලෙසම තබා ගන්නා බව නොකියයි...
    13 වැනි ව්‍යවස්ථාව මත ඉඩම් පොලිස් බලතල කිසිදු දිනක විමධ්‍යගත නොකරන බවට සදහන් නැත..
    නමුත්...මේවා ගැන සිය මතය තහවුරු කොට ලියන්නට පණක් නැති සිරිසේන...
    ත්‍රස්ථවාදීන්ට විරුද්ධව කල අභීත සටනේදී යුධ අපරාධ කලා යැයි බෙදුම්වාදීන් සහ ත්‍රස්ථවාදීන් නගන චෝදනා ගැන වහා පරික්ෂණයක් කරන බව කියා සිය බළලා මල්ලෙන් එළියටම ඇද පෙන්වා ඇත...
    මේ සියල්ල දෑස් අභිමුව පෙනි පෙනිත්..
    ඔබ පාවාදෙන්නන් තුරුලටම යන්නේ නම්...
    ඔබ පිටුපාන්නේ රටට ජාතියට පමණක් නොව,
    ඔබේ දරුවන්ගේ අනාගත ලෝකයට බව හිතට ගන්න...
    පෙනෙන... ඇසෙන... දකින...
    සියළු සුබ නිමිති පසක් කරන්නේ...
    මේ බෙදුම්වාදී දේශද්‍රෝහී 'රූකඩ' සහ ඒ නටවන අවතාර...
    නැවත වටයකින් තීරණාත්මකව පරාජය කිරීමට
    දේශප්‍රේමී බලවේග රොද බැඳ සූදානම් බවයි...
    මැදිහත්ව සිතා... ඒ විජයග්‍රහණය සමග එක්වීමට තවමත් ඔබ ප්‍රමාද නැත...
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10806204_773335116035875_7895566783850263321_n.jpg


    බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්

    ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්‍රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්‍රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...
    පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..

    1. විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..?
    [November 15, 2014 at 10:40 am | lanka C news]

    2. පොදු අපේක්‍ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත‍්‍රාත් එක් වේ..
    [November 15, 2014 at 12:00 pm | lanka C news]

    3. යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ
    [November 18, 2014 at 1:46 pm | lanka C news]

    4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ
    [November 17, 2014 at 11:20 am | lanka C news]

    5. පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..
    [November 15, 2014 at 9:20 am | lanka C news]

    6. පොදු අපේක්‍ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව
    [November 15, 2014 at 4:06 am | lanka C news]

    7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්
    [November 12, 2014 at 1:06 am | lanka C news]

    8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්
    [November 11, 2014 at 11:20 am | lanka C news]

    9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි
    [November 11, 2014 at 10:14 am | lanka C news]

    10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’
    [November 11, 2014 at 8:35 am | lanka C news]

    BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදීන්
    [November 11, 2014 at 12:01 am | lanka C news]

    ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙහෙම මගුලක් අත්සන් කරේ නැත්තම නීතිමය පියවරක් ගනී නේ... ගත්තේ නැත්තම් ඉතින් මේක අත්තක්..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙහෙම මගුලක් අත්සන් කරේ නැත්තම නීතිමය පියවරක් ගනී නේ... ගත්තේ නැත්තම් ඉතින් මේක අත්තක්..

    නිකන් බොරු එපා මේව ගල් බේගල්
    දිනයත් වැරදියි. ළෙටර් හෙස්ඩින් එකක් වත් නෑ. මේව ගල් බේගල් බන් පොඩ්ඩක් ඔලුව පාවිචි කරපන්කෝ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පුතේ හොර අස්සන් ගහලා මෙහෙම දැම්මොත් නම් ලොවෙත් ඉවරයි දාපු එකා. අපහාස නඩු, වංචා නඩු, අරව මේවා ඔක්කොම සෙට් වෙයි ලොවෙත් නැති වෙන්නම
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නිකන් බොරු එපා මේව ගල් බේගල්
    දිනයත් වැරදියි. ළෙටර් හෙස්ඩින් එකක් වත් නෑ. මේව ගල් බේගල් බන් පොඩ්ඩක් ඔලුව පාවිචි කරපන්කෝ

    පුතේ හොර අස්සන් ගහලා මෙහෙම දැම්මොත් නම් ලොවෙත් ඉවරයි දාපු එකා. අපහාස නඩු, වංචා නඩු, අරව මේවා ඔක්කොම සෙට් වෙයි ලොවෙත් නැති වෙන්නම
    සිරාවට බන්... මේවා බොරුනම් නඩු දාන්න ඕනේ.. හැබැයි නඩු දැම්මේ නැත්තම් එකෙන් කියවෙන්නේ මේක අත්තක් කියලයි...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    සිරාවට බන්... මේවා බොරුනම් නඩු දාන්න ඕනේ.. හැබැයි නඩු දැම්මේ නැත්තම් එකෙන් කියවෙන්නේ මේක අත්තක් කියලයි...

    නඩු දැ,ම්මේ නැත්තන් ඇත්තක් කියලා කියන්ව නම් විහිළුවක් මචෝ. මේක බොරුයි කියන්න ඉන්ජිනෙරුවෙක් වෙන්න ඕනේ නෑ.


    බලපන් ලියුමේ ළෙටර් හෙඩ් එකක් නෑ. යකෝ ගිවිසුමක් ගහන කොට ළෙටර් හෙඩ් වල ගහන්නේ සමන්‍යයෙන් නිකන් කොළ කෑල්ලක ගහන්නෙ නෑ.



    ගිවිසුමක් ගහන කොට ලොකු අකුරෙන් මාතෘකාවක් දානවා එකත් නෑ.

    දිනෙත් හරිම ගැටැළු සහගතයි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නඩු දැ,ම්මේ නැත්තන් ඇත්තක් කියලා කියන්ව නම් විහිළුවක් මචෝ. මේක බොරුයි කියන්න ඉන්ජිනෙරුවෙක් වෙන්න ඕනේ නෑ.


    බලපන් ලියුමේ ළෙටර් හෙඩ් එකක් නෑ. යකෝ ගිවිසුමක් ගහන කොට ළෙටර් හෙඩ් වල ගහන්නේ සමන්‍යයෙන් නිකන් කොළ කෑල්ලක ගහන්නෙ නෑ.



    ගිවිසුමක් ගහන කොට ලොකු අකුරෙන් මාතෘකාවක් දානවා එකත් නෑ.

    දිනෙත් හරිම ගැටැළු සහගතයි.
    දිනේ නම් අවුලක් නෑ.. දිනේ කොමත් හරි වෙන්න පුළුවං...ලියුමේ ළෙටර් හෙඩ් එකක් නැති එකතමයි එකම අවුල..බලමු මේකට විපක්ෂයන් ගන්න ක්‍රියාමාර්ගය...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උබ හිතන් ඉන්නේ මෛත්‍රි දින්නම රනිල්ව විදායක අගමැති කරයි කියලාද..................... අනික පොනිලුත් ගල් මොඩයෙක්ද මෛත්‍රිට දිනන්න ඇරලා බාලාගෙන ඉන්න එක.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබ හිතන් ඉන්නේ මෛත්‍රි දින්නම රනිල්ව විදායක අගමැති කරයි කියලාද..................... අනික පොනිලුත් ගල් මොඩයෙක්ද මෛත්‍රිට දිනන්න ඇරලා බාලාගෙන ඉන්න එක.

    යන්නේ කොහෙද මල්ලේ පොල් බන් . පෝස්ට් එකක් දාන්න කලින් කියවපන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේව බොරුනම් දැන්ම ඇවිත් කියන්න වෙනවා , පට්ට ගානක අපහාස ණඩු දාන්න පුලුවන් , කෝ තාම මුකුත් කිව්වේ නෑනේ? ලහිරු ක්‍රිශාන් මොකද ෆොටෝ ටිකක් වනලා ගිහින් , ඒසී.බී.ටී යනවා කියලා මාතර රැල්ල පාගන කොල්ලත් ඉන්නේ ඇවිත් ෆොටෝ දාලා යන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේව බොරුනම් දැන්ම ඇවිත් කියන්න වෙනවා , පට්ට ගානක අපහාස ණඩු දාන්න පුලුවන් , කෝ තාම මුකුත් කිව්වේ නෑනේ? ලහිරු ක්‍රිශාන් මොකද ෆොටෝ ටිකක් වනලා ගිහින් , ඒසී.බී.ටී යනවා කියලා මාතර රැල්ල පාගන කොල්ලත් ඉන්නේ ඇවිත් ෆොටෝ දාලා යන්න