EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • හිනා ගියෙ ඔවාටනේ මිනිස්සු ඇන්දෙන්නෙ එ නිසා:lol:

    පරණ නස්රුදින් ගේ කතාවක් තියෙනවා ,

    පර්සියාවේ එක රජෙක් ගෙන් පස්සේ තවත් රජෙක් පත් වෙන්න යනවා ..එක බුරුවෙක් ගේ අයිතිකාරයෙක් බුරුවගෙන් අහනවලු , "ඕයි තමුසේ කැමති කවුරු රජ වෙනවටද ?" කියල
    බුරුව අයිතිකාරයගෙන් අහනවලු ,
    "දැන් අලුත් රජා ආවම මගේ පිටට සෑදල දෙකක් දාල බඩු අද්දවයිද ?" කියල
    අයිතිකාරයා කියනවා, " පිස්සුද බූරුවෝ " කියල
    බුරුව අයිමත් කියනවා ,
    "එහෙනම් ඉතින් ඉන්න රජා යටතේ බර ඇද්දත් , එන රජා යටතේ බර ඇද්දත් මට නම් පයිසෙක වත් වෙනසක් නෑ" කියල !

    එච්චරයි ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එන්නේ නැහැ කිවුවා....ඊට පස්සේ අපිත් ගියා...එයා ඇවිත්....මට ඔව් මට කිවුවා..." මයේ මොකෝ" කියලත්...රිදුනා මට සැහෙන්ට ඒකට...දුකයි...:(:(

    :shocked: ඔයාගේ හිත රිදුනද සුදූ...... :( :love: :love: ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ ළමයා මනින්න තියා හැරෙන්නේ වත් අමාරුවෙන් නෙව....:dull::dull:..අනේ මන්ද

    ඒ ළමය කකුල කරේ තියන් ඔයිට වඩා ඒවා මැනලා තියනවා :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරණ නස්රුදින් ගේ කතාවක් තියෙනවා ,

    පර්සියාවේ එක රජෙක් ගෙන් පස්සේ තවත් රජෙක් පත් වෙන්න යනවා ..එක බුරුවෙක් ගේ අයිතිකාරයෙක් බුරුවගෙන් අහනවලු , "ඕයි තමුසේ කැමති කවුරු රජ වෙනවටද ?" කියල
    බුරුව අයිතිකාරයගෙන් අහනවලු ,
    "දැන් අලුත් රජා ආවම මගේ පිටට සෑදල දෙකක් දාල බඩු අද්දවයිද ?" කියල
    අයිතිකාරයා කියනවා, " පිස්සුද බූරුවෝ " කියල
    බුරුව අයිමත් කියනවා ,
    "එහෙනම් ඉතින් ඉන්න රජා යටතේ බර ඇද්දත් , එන රජා යටතේ බර ඇද්දත් මට නම් පයිසෙක වත් වෙනසක් නෑ" කියල !

    එච්චරයි ..

    ගයාන්ට බූරුව කිව්ව එක හෙලා දකිනවා :P
     
    kingdewi

    Well-known member
  • ඔය දෙක එකට යනවද....අනේ මන්ද.....ගැලපෙන්නේ නැහැ වගේ..කමක් නැහැ ඉතින්...ඔන්න ඔහේ...:dull::dull:

    ලොල් එකම තමයි මම කියන්නෙත් ..ඔය ප්‍රශ්නෙත් කිසිම ගැලපුමක් නැහැ කියන එක :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පරණ නස්රුදින් ගේ කතාවක් තියෙනවා ,

    පර්සියාවේ එක රජෙක් ගෙන් පස්සේ තවත් රජෙක් පත් වෙන්න යනවා ..එක බුරුවෙක් ගේ අයිතිකාරයෙක් බුරුවගෙන් අහනවලු , "ඕයි තමුසේ කැමති කවුරු රජ වෙනවටද ?" කියල
    බුරුව අයිතිකාරයගෙන් අහනවලු ,
    "දැන් අලුත් රජා ආවම මගේ පිටට සෑදල දෙකක් දාල බඩු අද්දවයිද ?" කියල
    අයිතිකාරයා කියනවා, " පිස්සුද බූරුවෝ " කියල
    බුරුව අයිමත් කියනවා ,
    "එහෙනම් ඉතින් ඉන්න රජා යටතේ බර ඇද්දත් , එන රජා යටතේ බර ඇද්දත් මට නම් පයිසෙක වත් වෙනසක් නෑ" කියල !

    එච්චරයි ..

    පට්ට ඇත්ත කතාවක් :):) ඔව් ඔය දෙන්නාගෙන් මොකා දිනුවත් ඔච්චරයි දෙශපාලනය ගාව ගත්තෙ නැහැ මෙ ත්‍රෙඩ් එකට අරකට හිනා ගිය නිඅස එ පොස්ට් එක දැම්මෙ:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම් එහෙමද....පොඩි වැඩකට ගියා මන්....එළකිරි මල්ලි....:):) මන් ආස පැත්ත(කුඩාල්ලෝන්ට බෙහෙත් ගහන්න ඕන) වෙන ලොකු අවුලක් නැහැ....:):)

    KCC එකේ කූඩල්ලො හිටියද?:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown:

    Badaata wande nathi tika.witharai bota call karanna kiyala :oo:

    :shocked: යකෝ මම වැස්සේ ආවේ..... කොහේ කෝල් ආන්සර් කරන්නද.....?? ෆෝන් දෙකම බෑග් එකේ....... ආව ගමන් කෝල් කරානේ ඉතින්..... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන්ට බූරුව කිව්ව එක හෙලා දකිනවා :P
    බුරුවෙක් ඔටුවෙක් වෙනුවෙන් පෙනි ඉන්න අගනා අවස්තාවක් :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අශ්මි අක්කා නැති පාළුව පාඩුව මට තදින්ම දැනෙනවා.....:(:( කෘර මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.....

    :frown: ඈයි ඒ යෝදි කජ්ජ ගහලද......?? :P (දැන් එයි දූවගෙන...... :lol: )
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය දෙක එකට යනවද....අනේ මන්ද.....ගැලපෙන්නේ නැහැ වගේ..කමක් නැහැ ඉතින්...ඔන්න ඔහේ...:dull::dull:
    ලොල් එකම තමයි මම කියන්නෙත් ..ඔය ප්‍රශ්නෙත් කිසිම ගැලපුමක් නැහැ කියන එක :P

    :):):) තේරුනා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවට බුරුව කියල උඹේ නමට අගෞරව කරන්නේ නෑ මං ..ඔවු !
    මම අනිත් පැත්තට හරවලා ඇරියා අයියා:lol::lol: පොර මිසින්:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KCC එකේ කූඩල්ලො හිටියද?:shocked:

    නුවර ඉන්න අර කුඩාල්ලෝ එක්කම මිනිස්සුගේ මොලේ ඇති අඩු පාඩුව හදනවා වටිනවා මල්ලි සැහෙන්ට ඔය පැත්ත...කොලබටත් වඩා...ඔව්....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙමගින් කිසිදු දේශපාලන මතවාදයක් හුවා නොදක්වන බව සැලකුව මැනවි !:shocked:

    නෑ නෑ එහෙම එකක් නෙමේ කිව්වේ...:no::no::)
     
    Status
    Not open for further replies.