මචන් ෆෝන් එකේ ගූගල් ප්ලේස්ටෝර් නෑ නේද... ? ඒක දාගන්න ලේසියිද.. ?. මොනා වුනත් පට්ට ෆෝන් එක!!![]()
google playth nae lu ekatanam lucky ge eka daganna puluwaneth 8 gb ekath madi neda ban . cam ehamana suppa eth chines ewala oya kiyana tharamma thiyanawada kiyalanam danne ne
Google play එක මගේ එකෙනෙම් තිබ්බා...නැත්තම් දාගන්න එක සිම්පල් වැඩක් .
8GB උබට කාර්ඩ් එකක් ගහලා වැඩි කර ගන්න පුලුවනේ බං...2GB තියෙනවා රැම් එක..කැම් එක සුපිරි...front කැම් එක 13mp...අනිත් එක 5mp..අපේ උන් චයිනිසේ කිව්වම හිතන්නේ අර හොර කොපි ගහලා එන ජරාව ගැන බං..එකයි ලංකාවේ චින ඒවා බලු උනේ..මෙහෙ එහෙම නෙමෙයි බන් උන් US/UK ඉදලා බඩු යනවනේ...මාත් reviews බලලා හොයලා ගත්තේ.උන් උන්ගේ නම කැත කර ගන්නේ නැ..ඒ ගානට වටිනා නියම ෆෝන් එක..අනික වත්කමේ හැටියට එපැයි පිං කම කරන්නත්![]()
ade me dawas wala item order karoth awulak nathuwa ei da ban
festival and mehe chandeth ekka chora weida
කෙල්ල කිව බදින්න කියල..

ade me dawas wala item order karoth awulak nathuwa ei da ban
festival and mehe chandeth ekka chora weida

මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..කෙල්ල කිව බදින්න කියල..
![]()
කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..
http://www.ebay.com/itm/111384775449
rep වලින් ගහනවා හැමෝටම..![]()
ජංගියක් නිසා ප්රතිපත්ති කඩ ගත්ත එකෙක් 
මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..කෙල්ල කිව බදින්න කියල..
![]()
කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..
http://www.ebay.com/itm/111384775449
rep වලින් ගහනවා හැමෝටම..![]()
ජංගියක් නිසා ප්රතිපත්ති කඩ ගත්ත එකෙක්
![]()

![]()
Luxury Red Shark Digital Date LED Quartz Men Stainless Steel Band Sport Watch
ඔය බ්රෑන්ඩ් එක හොඳයි බන්.. 2011 මම ගනිපු වොච් එක තාම බඳිනව..
මගේ අතින් ටිකක් හීරිල තමයි පොඩ්ඩක් සවුත්තු වෙලා තියෙන්නෙ..
water resistance එහෙම නියමයි
මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..කෙල්ල කිව බදින්න කියල..
![]()
කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..
http://www.ebay.com/itm/111384775449
rep වලින් ගහනවා හැමෝටම..![]()
උබේ අක්ක හරි අම්ම හරි මොනවහරි එහෙම දෙයක් කිවොත් එයාලත් ජංගි වෙනවද.. ?![]()

and ban ei eke ekama seller ge price different thiyenne 

Mewala multifunction ehama weda nethuwa athi ban nikan penna vitharai thiyanawa aththe
*edit : ah eka thiyenne 3 different time nedaand ban ei eke ekama seller ge price different thiyenne
![]()



thanks mchn.. wena 1k order kra.. awama pic dannm![]()
