EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Asmiyaa rata gihilla wage.
    .safe journey ashmiyoo...waliyak wath danne nathuwa kawe naa wage oyath ekka :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Asmiyaa rata gihilla wage.
    .safe journey ashmiyoo...waliyak wath danne nathuwa kawe naa wage oyath ekka :(
    මාත් එක්ක දා ගමුද?

    පෝර්ක් කෑල්ලෙ විතරක් බිල දෙන්නම් උඹට.....
    වෙන හුයන්නවල් ඉල්ලන්න එපා..........:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SLT අනාථයන් සිටීනම් සද්ද නැතුව බාපල්ලා මීටර් ඩවුන්ය.. පොඩ්ඩක් බාලා මීටර් වැඩ නෑ කියල බලලා බාන්න..:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    SLT අනාථයන් සිටීනම් සද්ද නැතුව බාපල්ලා මීටර් ඩවුන්ය.. පොඩ්ඩක් බාලා මීටර් වැඩ නෑ කියල බලලා බාන්න..:P:P
    මචං මොබිටෙල් මීටර් ඩවුන් වෙන්නේ නැද්ද බං?:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් එක්ක දා ගමුද?

    පෝර්ක් කෑල්ලෙ විතරක් බිල දෙන්නම් උඹට.....
    වෙන හුයන්නවල් ඉල්ලන්න එපා..........:growl:
    හෙට උදේ මං එනවෝ
    මට ඌරු මස් නැතැයි ? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් එක්ක දා ගමුද?

    පෝර්ක් කෑල්ලෙ විතරක් බිල දෙන්නම් උඹට.....
    වෙන හුයන්නවල් ඉල්ලන්න එපා..........:growl:

    Umba heta hawasa naa kiwwane...mama anidda enawa...illapu ewaye bill dunne nattan 25 mama naa :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං මොබිටෙල් මීටර් ඩවුන් වෙන්නේ නැද්ද බං?:dull:

    මේකට නම් ඇඬෙනවා... මේ ස්පීඩ් එනවා කිඹුලයියේ..

    4003787971.png

    මොබිටෙල් නම් නොදනී අප්පා..

    ඔයිට ලාබයි ඇස්.එල්.ටී. එක.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට උදේ මං එනවෝ
    මට ඌරු මස් නැතැයි ? :(
    25 තමා ඉතිං බැදෙන්නේ............:(:(
    Umba heta hawasa naa kiwwane...mama anidda enawa...illapu ewaye bill dunne nattan 25 mama naa :oo:
    යකෝ ඌරු කෑල්ල ගන්නත් කලින් බිල් දෙන්න උඹ හිතුවද මම පොස් එකක් කියලා...!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    25 තමා ඉතිං බැදෙන්නේ............:(:(

    යකෝ ඌරු කෑල්ල ගන්නත් කලින් බිල් දෙන්න උඹ හිතුවද මම පොස් එකක් කියලා...!!!!!!

    Kukul eke bilath ona
     
    Status
    Not open for further replies.