මට download කරන්න දෙයක් නැහැ![]()
රයිවල්ස් එක බාන්න දැම්මා..

ඩොකියුමෙන්ට්රි ටිකක් හොයාගෙන බාපාන්..
මට download කරන්න දෙයක් නැහැ![]()

අපේ එවුන් මොනවා බායිද කියලා දෙයියන්ට වත් හිතාගන්න බැරිවෙයි.![]()
ඉංගිරියේ හයි කරොත් නම්......

රයිවල්ස් එක බාන්න දැම්මා..
ඩොකියුමෙන්ට්රි ටිකක් හොයාගෙන බාපාන්..

රිද්දලා අහලා වැඩක් නැහැ නෙහ්??? රිද්දන්න කලිනුයි හිතන්න තිබ්බේ.....
ඔව් රිදුනා අවංකවම....![]()
සොරි කියලා මදි වගේද......?? 
තාම බැදල නෑනේ බං......
මං කිව්වේ කූඩැල්ලී..........![]()


RTC එක පැත්තේ ඒමට බලාපොරොත්තුවක් ඇත . ලොකු පැට්ටාට ඉස්කෝලේ බඩු තොගයක් ගන්නට තිබේ !
Asmiyaa rata gihilla wage.
.safe journey ashmiyoo...waliyak wath danne nathuwa kawe naa wage oyath ekka![]()


ගයාන්ට බූරුව කිව්ව එක හෙලා දකිනවා![]()
බල්ලා කිව්වත් කමක් නෑ..... බූරුවා කියන එක හරි නෑ...... 
සොරි කියලා මදි වගේද......??
![]()


ඉංගිරියේ හයි කරොත් නම්......
![]()
![]()

නැහැ බොලේ ...ඔය උන්නේ.....![]()

එහෙම නම් නෙමේ...දුක හිතුනා...ටික දවසකින් හරි යයි.....![]()
maase anthima yanawa kiya kiya neda hitiye...palui affa nathuwa![]()





අපෝ රයිවල්ස් චාටර් බං......30fps lock![]()
documentary කියපන්කො හොඳ එකක්![]()


ඈයි අවුල්ද....??
![]()


මනුස්සයෙක්ගේ කරදරයේදී හිත උණු වෙන චරිතයක්....

මන් එහෙම එකක් දන්නේ නම් නැහැ..සමහර විට යනවා ඇති අයියේ...OL ඉවරයිනේ දුවට....
ඉන්නකම් රණ්ඩු වෙනවා.....![]()
![]()

