EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Hammatasiri OL karapu duwekuth innawada ? Mei manussaya bande 13n da.? :eek:

Ow halo nathi kota thamaa agey :oo:

ඔව් ඔව් අක්කා පොඩි වයසින් බැදලා මන් හිතන්නේ.....:):)
හේ හේ ....සමහර විට එයි .....වැකේෂන් නෙහ්.....:):)
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද තමයි තේරුම් ගත්තේ අපිට කොච්චර *කේ අමාරුමක් තියෙනවද කියල. වෙනදට ත්‍රෙඩ් එක දානවා කියල දැනගත්තු ගමන් පුලුවන් හැමෝටම කෝල් කරල කියනවා නැත්නම් sms ගහනවා. ඒ එකෙක්වත් අද මට කියුවද. සෑහෙන්න ස්තූතියි කලගුන සැලකීමට.:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද තමයි තේරුම් ගත්තේ අපිට කොච්චර *කේ අමාරුමක් තියෙනවද කියල. වෙනදට ත්‍රෙඩ් එක දානවා කියල දැනගත්තු ගමන් පුලුවන් හැමෝටම කෝල් කරල කියනවා නැත්නම් sms ගහනවා. ඒ එකෙක්වත් අද මට කියුවද. සෑහෙන්න ස්තූතියි කලගුන සැලකීමට.:(

    මිනි අයියේ ඔයා වැඩ කියලා කිව්වනේ.. සංජි කොල් කරල තිබ්බනේ.. අයියෝ අප්සට් ගහන්න එපා.. මටත් පී.එම් එක විතරයි. බඩාටත් එන්න බැරිවුනා..:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද තමයි තේරුම් ගත්තේ අපිට කොච්චර *කේ අමාරුමක් තියෙනවද කියල. වෙනදට ත්‍රෙඩ් එක දානවා කියල දැනගත්තු ගමන් පුලුවන් හැමෝටම කෝල් කරල කියනවා නැත්නම් sms ගහනවා. ඒ එකෙක්වත් අද මට කියුවද. සෑහෙන්න ස්තූතියි කලගුන සැලකීමට.:(
    Bye sinhalu..Last post of Elakiri Married Club...:dull::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද තමයි තේරුම් ගත්තේ අපිට කොච්චර *කේ අමාරුමක් තියෙනවද කියල. වෙනදට ත්‍රෙඩ් එක දානවා කියල දැනගත්තු ගමන් පුලුවන් හැමෝටම කෝල් කරල කියනවා නැත්නම් sms ගහනවා. ඒ එකෙක්වත් අද මට කියුවද. සෑහෙන්න ස්තූතියි කලගුන සැලකීමට.:(

    මිනි අයියේ අවුල් වෙන්න එපා හරිදු කිවුවා වගේම සංජී අයිය ඔයාට කෝල් කළා කිවුවා....ආපස්සට බලන්න ටිකක්....:(:(

    මටත් නම් pm එකක් වත් නැහැ...අහම්බෙන් දැක්කේ මන්....මන් ඉතින් ලගදිනේ ආවේ....:):)

    වැඩිය හිතන්න එපා මිනි අයියේ.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මිනි අයියේ අවුල් වෙන්න එපා හරිදු කිවුවා වගේම සංජී අයිය ඔයාට කෝල් කළා කිවුවා....ආපස්සට බලන්න ටිකක්....:(:(

    මටත් නම් pm එකක් වත් නැහැ...අහම්බෙන් දැක්කේ මන්....මන් ඉතින් ලගදිනේ ආවේ....:):)

    වැඩිය හිතන්න එපා මිනි අයියේ.....
    අම්මපා ඔයාටත් මේ ත්‍රෙඩ් එක අහම්බෙන් පෙනුන හැටි...:baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මපා ඔයාටත් මේ ත්‍රෙඩ් එක අහම්බෙන් පෙනුන හැටි...:baffled::baffled:

    ow මට මේකේ කවුරුත් එහෙම කියන්නේ නැහැ නෙව...ආඩම්බර තාලෙට නෙව මට සලකන්නේ...දැකලා නැහැ වගේනේ ඔයා කතා කරන්නේ .....ඔය මන් ආවත් පිටු 3 විතර යනකම් කවුරුත් මාව කොට් නොකර ඉන්නේ...එහෙවු මට කියයිද ත්‍රෙඩ් දානවා කියලා...ඒ නැතත් අර විකි අයියා මට කොහොමත් කියන්නේ නැහැ.....:dull::dull:
     
    Status
    Not open for further replies.