EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
images_gif_good_morning_glitter_24_20131029_1232090294.gif

ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!! :love::love::love:
Where there is love there is life.
-Mahatma Gandhi-

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මරා අපේ පැත්තට එනවා අද..:dull:

    ඌ බස් ටික ඔක්කොම අද්දලා වගේ.. චමිතා (chamithcp ට්‍රැවලර් ටීම් එකේ) මෙහෙ එන්න 6 විතර ඉඳන් මහරගම ඉඳලා බස් එකක්වත් නෑලු. 8ට විතර යන්තම් එකක නැගල තියෙන්නේ...

    නැත්නම් 5 විතර ඉඳන් බස් තියනවා.. CTB ඔක්කොම ඇදලා අවලමා..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:( අපාරාදේ.....මන් බලාපොරාත්තු පොදි බැදගෙන උන්නේ ඔරිජිනල්ස් බලන්න ...මදැයි.....:sorry::sorry:

    ආයි සෙට් වුනොත් කියන්නම්..:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර මරා අපේ පැත්තට එනවා අද..:dull:

    ඌ බස් ටික ඔක්කොම අද්දලා වගේ.. චමිතා (chamithcp ට්‍රැවලර් ටීම් එකේ) මෙහෙ එන්න 6 විතර ඉඳන් මහරගම ඉඳලා බස් එකක්වත් නෑලු. 8ට විතර යන්තම් එකක නැගල තියෙන්නේ...

    නැත්නම් 5 විතර ඉඳන් බස් තියනවා.. CTB ඔක්කොම ඇදලා අවලමා..:angry::angry:

    අනේ නිකන් පලයන් බං යන්න..ඔය ඩොටේට කවද්ද බස් තිබ්බේ..බොරුවට නිකන් අපේ ජනාධිපතිතුමාට බනිනවා...:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ නිකන් පලයන් බං යන්න..ඔය ඩොටේට කවද්ද බස් තිබ්බේ..බොරුවට නිකන් අපේ ජනාධිපතිතුමාට බනිනවා...:dull::dull:
    :eek::eek::eek::eek: bathbalaya
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මූ තමා..25 ආවම නැට්ටෙන් එල්ලලා බාගෙට හමගහලා වෙල ගාව කොට්ටන් ගහේ එල්ලනවා මූව...:angry::angry:

    :baffled: කෑ ගහන්න එපා යකෝ...... ප්ලෑන් ඔක්කොම වතුරේ යවන්නද හදන්නේ......?? :angry:
     
    Status
    Not open for further replies.