මේ මල්ලි මට වැම්පයර් ඩයිරිස් සහ ඔරිජිනල්ස් බාලා දෙන්නකෝ......![]()

වැල තව සයිට් ඈති හරිදුවෝ...... හොයාගෙන බාපන්.....![]()

දැන් ආයි වැඩ මීටර්..![]()

අපාරාදේ.....මන් බලාපොරාත්තු පොදි බැදගෙන උන්නේ ඔරිජිනල්ස් බලන්න ...මදැයි.....

අපාරාදේ.....මන් බලාපොරාත්තු පොදි බැදගෙන උන්නේ ඔරිජිනල්ස් බලන්න ...මදැයි.....
![]()

අර මරා අපේ පැත්තට එනවා අද..
ඌ බස් ටික ඔක්කොම අද්දලා වගේ.. චමිතා (chamithcp ට්රැවලර් ටීම් එකේ) මෙහෙ එන්න 6 විතර ඉඳන් මහරගම ඉඳලා බස් එකක්වත් නෑලු. 8ට විතර යන්තම් එකක නැගල තියෙන්නේ...
නැත්නම් 5 විතර ඉඳන් බස් තියනවා.. CTB ඔක්කොම ඇදලා අවලමා..![]()

අනේ නිකන් පලයන් බං යන්න..ඔය ඩොටේට කවද්ද බස් තිබ්බේ..බොරුවට නිකන් අපේ ජනාධිපතිතුමාට බනිනවා...![]()

අනේ නිකන් පලයන් බං යන්න..ඔය ඩොටේට කවද්ද බස් තිබ්බේ..බොරුවට නිකන් අපේ ජනාධිපතිතුමාට බනිනවා...![]()

bathbalayaආ...තෝ ආවද..මේ පාරත් ගින්න දුන්නා නේද ජීටියට...![]()

මූ ද කරලා තියෙන්නේ......?![]()
අල්ලගං නැට්ටෙන්...![]()

ඔව් මූ තමා..25 ආවම නැට්ටෙන් එල්ලලා බාගෙට හමගහලා වෙල ගාව කොට්ටන් ගහේ එල්ලනවා මූව...![]()
කෑ ගහන්න එපා යකෝ...... ප්ලෑන් ඔක්කොම වතුරේ යවන්නද හදන්නේ......?? 
අල්ලගං නැට්ටෙන්...![]()