EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද කරපු ජිල්මාට් එක......?

    90GB......? එච්චරටම වැල.......? කලන්තේ වගේ බං මට..... ස්ක්‍රීන් එක බොඳ වීගෙන එනවා.......

    යුසේජ් මීටර් හිරවුනා.. :rofl: 16mbps එන්න ගත්තා..:P

    මං බාපු වැලක් නෑ යකෝ...:growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝමාගමද......? කොහුවලද.......? රත්නපුරේද.......? මාවනැල්ලේද......? ජා ඇලද.......?

    Mama nam thuna set.kara ganne na yakow :growl:

    Guess and win :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    16mbps.......? :oo: හම්මටසිරි වෙනවනේ........

    :lol::lol::lol:

    ඊයෙ රෑ...:D

    4004202374.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වයින් බෝතලයත් රැගෙන කිඹුලා හමුවීමට යමි
    4.gif

    bTpBeYJ.jpg


    0.jpg


    බීමත්ව මාළඹේ සම්පත් බැංකුව මංකොල්ල කෑමට තැත්කල දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවේ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බීමත්ව මාළඹේ සම්පත් බැංකුව මංකොල්ල කෑමට තැත්කල දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවේ..
    [/CENTER]

    බිව්වම සහෝ හැමෝම ඔයා වගේ හැසිරෙන්නේ නෑ...:no:
     
    Status
    Not open for further replies.