EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයින් බෝතලයත් රැගෙන කිඹුලා හමුවීමට යමි
    4.gif

    bTpBeYJ.jpg
    අයිෂ් අම්ම ගුණ්ඩූ..................................................:P:rofl::rofl::D:D:D:D:rofl::rofl::rofl::love::love::love::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ්හ් ඇන්ටි කොහේ සිටද මේ අමතන්නේ.......?
    මගේ සදාරණීය කැදැල්ලේ සිට...:D:love:
    මෙයා මඟුලක් කතා කරනවා....... බහුතරයකටම ටැග්ස් නෑ.........
    :(බහුතරය මන්දන්නෑ...මට එකක් දෙන්න වටිනවා...දැන් මේ මම පෝස්ට් දාන තුන්වෙනි නැත්තන් හතරවෙනි MC ත්‍රෙඩ් එක..
    oya anik ayata wada wenas nisa....:yes:
    මොකද්ද මගේ වෙනස ආ?:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ සදාරණීය කැදැල්ලේ සිට...:D:love:

    විදේශගත වෙනවා කිව්වා නේද......? :rolleyes::rolleyes:

    :(බහුතරය මන්දන්නෑ...මට එකක් දෙන්න වටිනවා...දැන් මේ මම පෝස්ට් දාන තුන්වෙනි නැත්තන් හතරවෙනි MC ත්‍රෙඩ් එක..

    අලියට නෑ, තරියාට නෑ, බඩාට නෑ, මිනියට නෑ.......... එහෙව් මුන්ටත් නැති එකේ තිබ්බ ටැග්ස් කොහේ කොහේ ගියාද මන්දා.......

    මොකද්ද මගේ වෙනස ආ?:frown:

    වෙනසද.......? වෙනස සයිස් එක..........

    හම්මටසිරි දැනුයි මතක් වුනේ.... අර මටයි අලියටයි දවස් හතරකින් එවනවයි කියපු ෆොටෝ එක තැපෑලේද.......?
     
    Status
    Not open for further replies.