EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කජු ගේන්න තව දවස් දෙකයි........ :lol::lol:
    කජු තාම බේක් හෝ බැද්දෙ නෑ බං. කිඹුලගෙන් ඇහුවට ඌ බයිල ගහනවනෙ.
    හෙට තමා කරන මගුලක් කජු වලට කරන්න ඕනෙ. බයිට් එකක් වගේ හදාගන්න පුළුවන් නම් මරු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කජු තාම බේක් හෝ බැද්දෙ නෑ බං. කිඹුලගෙන් ඇහුවට ඌ බයිල ගහනවනෙ.
    හෙට තමා කරන මගුලක් කජු වලට කරන්න ඕනෙ. බයිට් එකක් වගේ හදාගන්න පුළුවන් නම් මරු

    ඉතින් එදාට බේක් හෝ බදිමු...... උණු උණුවේ දේත හැකි වැඩේ ඇන්ටිට රිදෙන්නම.......... :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් එදාට බේක් හෝ බදිමු...... උණු උණුවේ දේත හැකි වැඩේ ඇන්ටිට රිදෙන්නම.......... :lol::lol:
    වෙලා නෑ කියල කිඹුල කිව්ව.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් එදාට බේක් හෝ බදිමු...... උණු උණුවේ දේත හැකි වැඩේ ඇන්ටිට රිදෙන්නම.......... :lol::lol:

    Mama mage panguwa aunty ta denawa :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කජු තාම බේක් හෝ බැද්දෙ නෑ බං. කිඹුලගෙන් ඇහුවට ඌ බයිල ගහනවනෙ.
    හෙට තමා කරන මගුලක් කජු වලට කරන්න ඕනෙ. බයිට් එකක් වගේ හදාගන්න පුළුවන් නම් මරු

    බැදලා..මිරිස් දාල ගෙනෙන්...:yes:
     
    Status
    Not open for further replies.