ජී...මෙරා ස්වර්ග් ජහා හේ...වහා මෙරී ජාන් රෙහෙතා හේ..how is my hindi knowledge..
![]()
තී වලින් ඉවර වෙන්නේ නැද්ද? ගෑනු පිරිමි කතා කිරිල්ලෙදි ඒ වෙනස තියනවනේ..

ජී...මෙරා ස්වර්ග් ජහා හේ...වහා මෙරී ජාන් රෙහෙතා හේ..how is my hindi knowledge..
![]()

තී වලින් ඉවර වෙන්නේ නැද්ද? ගෑනු පිරිමි කතා කිරිල්ලෙදි ඒ වෙනස තියනවනේ..![]()

සෙටමෝලට මොකෝ කරන්නේ මෙහෙම වැස්සොත්........?



වයින් ග්ලාස් එකක් හෝ කොක්ටේල් වීදුරුවක් ගසපං එදාටවත්......මටනම් විශේෂයක් නැත නොබොන හෙයින්......... ඔබතුමන්ගේ මනාපයක්........

කැනපි ටෙන්ට් එකක් එකක් බලයි අපේ මායියා අද![]()



වයින් ග්ලාස් එකක් හෝ කොක්ටේල් වීදුරුවක් ගසපං එදාටවත්......
උඹල අපි වගේ ඔරේ සූර් වෙන්න ගසන්නේ නෑ නේ කොහොමත්......



කමක් නෑ බන් බෑවා ඇටි හැලෙන්න...![]()
හැබැයි බාපු එකනම් බෑවා SLT උන්ගෙන් තරහටත් එක්ක 
අද උදේ බලද්දී මීටරේ වැඩකරන්න පටන් අරන් 1GB අඩුත් වෙලා තිබ්බහැබැයි බාපු එකනම් බෑවා SLT උන්ගෙන් තරහටත් එක්ක
![]()

අලුත් කුකුලෙක්![]()
ඒක තමා ඇහුවේ කවුද මේ අලුත් කුකුලා කියලා......... මිට කලින් දැක නැත.........
එහෙනම් දණ ගහගෙන ඉදපිය බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇවිත් ඕර්ත් එක දෙනකං.....මෑතකදී මේකට ආ කුකුලෙක්මි



Umbawa.setamolata.mas karami![]()

බාබකිව් කරන්න ගන්නේ පොඩි කුකුල්ලු තමාසද්දන්ත අලින් සිටිද්දී කුඩා කුකුලන් මස් කරන්නේ කිමද?![]()


සද්දන්ත අලින් සිටිද්දී කුඩා කුකුලන් මස් කරන්නේ කිමද?![]()

එහෙනම් දණ ගහගෙන ඉදපිය බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇවිත් ඕර්ත් එක දෙනකං.....![]()
වයින් බෝතලයත් රැගෙන කිඹුලා හමුවීමට යමි
අපිව මතකවත් නෑ.......
දැන් ඉතින් ඔය බෝතලේ පුස් කන කම් අර කබඩ් එකේ තියෙයි...... 