Mama mage panguwa aunty ta denawa![]()
අහ්..කජ්ජ ඇන්ටිට දෙන්න වගේ යන්නේ...

Mama mage panguwa aunty ta denawa![]()

වෙලා නෑ ඩෝව්...ඉතින් එදාට බේක් හෝ බදිමු...... උණු උණුවේ දේත හැකි වැඩේ ඇන්ටිට රිදෙන්නම..........![]()
මම අද 4.30 ට යනවා දෝනි ගේ මොන්ටිසෝරියේ වැඩකට...මොකද අද හවස එනවද.....?? මචන් එකේ වයින් බෝතලයක් තිබේ..... බීලා අවුලක් වෙලත් නෑ.....
සංකේ පෙරපුවා......
![]()

කියලා වැඩක් නෑ බං..... නුගේගොඩ කස්ටමර් බනිනවා......
![]()

හාර්ඩ් ලිකර් පුස් කෑවට වයින් පුස් කන්නේ නෑ හොට්ටෝ.....අපිව මතකවත් නෑ.......
දැන් ඉතින් ඔය බෝතලේ පුස් කන කම් අර කබඩ් එකේ තියෙයි......
![]()

වෙලා නෑ ඩෝව්...
පුවට කිව්වා ගැමුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදං එන්න කියලා...
මම තෙල් ටිකක් දාල ඩෙවල් එකක් ගහල දෙන්නම් ඒවෙලාවේ.......

හම්මටසිරි දැනුයි ටාගට් එක තේරුනේ මුගේ.........![]()
කෝමද ටිකිරි මොලේ...... 
අක්ක ලු බදින්නේ....මේකා කජු ටික අඟුරු කරගෙන ආවොත් එහෙම.......![]()

මලා........ ශේප් කරගන්න බැරිම ද.....?![]()
බෝලයක් බැස්සුවා..... ශේප් වගේ දැනට.... හෙට උදේම ඉතින් එතන වාර්ථා කරන්න වෙනවා...... ලස්සනම වැඩේ දැන් පායලා ලාවට..... පොඩි පින්නක් යන්නේ.... දැන් ඉතින් වෙලා මදිනේ..... ආණ්ඩුවේ ඔෆිස් නේ..... 4.30ට උන් එලියෙනේ....
මට දැන් ගියොත්.... වැඩේ අතරමග නතර කරලා ඈවිත්.... ආයේ හෙටත් යන්න වෙනවා..... 
හාර්ඩ් ලිකර් පුස් කෑවට වයින් පුස් කන්නේ නෑ හොට්ටෝ.....![]()
අපිත් වයින් බොන උදවිය..... 
අක්ක ලු බදින්නේ....
ඕක බදිනව නං මම කීයටවත් කියන්නේ නෑ....
ඕක බදින කජු......
බෙට්ටක් දාල හරියට වහන්නේ නැති එකා මොන කජු බැදිලි ද?![]()

පූව ඉවරයි .වැස්සේම ලිඳට !මොකද අද හවස එනවද.....?? මචන් එකේ වයින් බෝතලයක් තිබේ..... බීලා අවුලක් වෙලත් නෑ.....
සංකේ පෙරපුවා......
![]()

Hawasa kimbula naa kiyanne
Utane aru dunne api beela hariyanne nane![]()

අක්ක ලු බදින්නේ....
ඕක බදිනව නං මම කීයටවත් කියන්නේ නෑ....
ඕක බදින කජු......
බෙට්ටක් දාල හරියට වහන්නේ නැති එකා මොන කජු බැදිලි ද?![]()

Hawasa kimbula naa kiyanne
Utane aru dunne api beela hariyanne nane![]()
හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....?? 

ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ......
(ආ දෙන්කෝ ඕකා) 
බෝලයක් බැස්සුවා..... ශේප් වගේ දැනට.... හෙට උදේම ඉතින් එතන වාර්ථා කරන්න වෙනවා...... ලස්සනම වැඩේ දැන් පායලා ලාවට..... පොඩි පින්නක් යන්නේ.... දැන් ඉතින් වෙලා මදිනේ..... ආණ්ඩුවේ ඔෆිස් නේ..... 4.30ට උන් එලියෙනේ....
මට දැන් ගියොත්.... වැඩේ අතරමග නතර කරලා ඈවිත්.... ආයේ හෙටත් යන්න වෙනවා.....
![]()
හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....??
ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ......
![]()
(ආ දෙන්කෝ ඕකා)
![]()
නෙද්දකින් බාබෙද්දා........ අනිද්දා වෙනකං හිටහන්කෝ ඉවසගෙන........