EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් එදාට බේක් හෝ බදිමු...... උණු උණුවේ දේත හැකි වැඩේ ඇන්ටිට රිදෙන්නම.......... :lol::lol:
    වෙලා නෑ ඩෝව්...
    පුවට කිව්වා ගැමුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදං එන්න කියලා...
    මම තෙල් ටිකක් දාල ඩෙවල් එකක් ගහල දෙන්නම් ඒවෙලාවේ.......
    :cool: මොකද අද හවස එනවද.....?? මචන් එකේ වයින් බෝතලයක් තිබේ..... බීලා අවුලක් වෙලත් නෑ..... :no: සංකේ පෙරපුවා...... :lol:
    මම අද 4.30 ට යනවා දෝනි ගේ මොන්ටිසෝරියේ වැඩකට...
    දෙමව්පුයෝ දෙන්නටම එන්න කියලා ඉංග්ලිෂ් මීඩියම් කරන බබාල ගේ......:(:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අපිව මතකවත් නෑ....... :growl: දැන් ඉතින් ඔය බෝතලේ පුස් කන කම් අර කබඩ් එකේ තියෙයි...... :growl:
    හාර්ඩ් ලිකර් පුස් කෑවට වයින් පුස් කන්නේ නෑ හොට්ටෝ.....:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙලා නෑ ඩෝව්...
    පුවට කිව්වා ගැමුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදං එන්න කියලා...
    මම තෙල් ටිකක් දාල ඩෙවල් එකක් ගහල දෙන්නම් ඒවෙලාවේ.......

    මේකා කජු ටික අඟුරු කරගෙන ආවොත් එහෙම....... :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකා කජු ටික අඟුරු කරගෙන ආවොත් එහෙම....... :shocked:
    අක්ක ලු බදින්නේ....
    ඕක බදිනව නං මම කීයටවත් කියන්නේ නෑ....
    ඕක බදින කජු......
    බෙට්ටක් දාල හරියට වහන්නේ නැති එකා මොන කජු බැදිලි ද?:dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලා........ ශේප් කරගන්න බැරිම ද.....? :sorry:

    :baffled: බෝලයක් බැස්සුවා..... ශේප් වගේ දැනට.... හෙට උදේම ඉතින් එතන වාර්ථා කරන්න වෙනවා...... ලස්සනම වැඩේ දැන් පායලා ලාවට..... පොඩි පින්නක් යන්නේ.... දැන් ඉතින් වෙලා මදිනේ..... ආණ්ඩුවේ ඔෆිස් නේ..... 4.30ට උන් එලියෙනේ.... :dull: මට දැන් ගියොත්.... වැඩේ අතරමග නතර කරලා ඈවිත්.... ආයේ හෙටත් යන්න වෙනවා..... :(
     
    kingdewi

    Well-known member
  • අක්ක ලු බදින්නේ....
    ඕක බදිනව නං මම කීයටවත් කියන්නේ නෑ....
    ඕක බදින කජු......
    බෙට්ටක් දාල හරියට වහන්නේ නැති එකා මොන කජු බැදිලි ද?:dull::dull::dull:

    :rofl::rofl::rofl: පූව ඉවරයි .වැස්සේම ලිඳට !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: මොකද අද හවස එනවද.....?? මචන් එකේ වයින් බෝතලයක් තිබේ..... බීලා අවුලක් වෙලත් නෑ..... :no: සංකේ පෙරපුවා...... :lol:

    Hawasa kimbula naa kiyanne :oo:

    Utane aru dunne api beela hariyanne nane :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hawasa kimbula naa kiyanne :oo:

    Utane aru dunne api beela hariyanne nane :oo:

    :baffled: හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....?? :rolleyes::P

    :dull: ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ...... :( :( (ආ දෙන්කෝ ඕකා) :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: බෝලයක් බැස්සුවා..... ශේප් වගේ දැනට.... හෙට උදේම ඉතින් එතන වාර්ථා කරන්න වෙනවා...... ලස්සනම වැඩේ දැන් පායලා ලාවට..... පොඩි පින්නක් යන්නේ.... දැන් ඉතින් වෙලා මදිනේ..... ආණ්ඩුවේ ඔෆිස් නේ..... 4.30ට උන් එලියෙනේ.... :dull: මට දැන් ගියොත්.... වැඩේ අතරමග නතර කරලා ඈවිත්.... ආයේ හෙටත් යන්න වෙනවා..... :(

    සිරාවට දැන් හිරිකඩ ගහන්නේ.........

    දෙපාරක් කට්ට කනවට වඩා හෙටම යන එක හොඳයි උඹ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හුටා එහෙමත් එකක්ද.....?? එහෙනම් හෙට....?? :rolleyes::P

    :dull: ඔව් නේ..... මෙච්චර අපි ඉන්නකොට සංකයා කිඹුල් මාමටම ගිහින් දුන්නේ ඒකනේ...... :( :( (ආ දෙන්කෝ ඕකා) :angry:

    නෙද්දකින් බාබෙද්දා........ අනිද්දා වෙනකං හිටහන්කෝ ඉවසගෙන........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෛත්‍රීපාල මහත්මා ගේ ප්‍රචාරක රැළියක් මාළඹේ.....
    කෑ ගහන උන් ගිරිය පුප්පං කෑ ගහනවා නමුත් කිසිම මතවාදී ,තාර්කික පදනමක් නැති පාරම් බෑවිලි........
    අපොයි මේ පාරත් මෙහෙම ගිහින් මරා ම ආවොත් නම් අබ සරණයි!
     
    Status
    Not open for further replies.