මම මතවාදීමය වශයෙන් විරුද්ධ වුණත්, ජවිපෙ සහෝදරයන් ගේ අඩුව තේරෙනවා......
ඔවුන් විතරයි මිනිසුන්ට සබුද්ධිකව ආමන්ත්රණය කරන්නේ......
සහතිකෙටම........ අනුර කුමාරගේ, හඳුන්නෙත්තිගේ කතා....... අහගෙන ඉන්න ආසයි........
මම මතවාදීමය වශයෙන් විරුද්ධ වුණත්, ජවිපෙ සහෝදරයන් ගේ අඩුව තේරෙනවා......
ඔවුන් විතරයි මිනිසුන්ට සබුද්ධිකව ආමන්ත්රණය කරන්නේ......
මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......

මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......
අපි දෙන්නා සෙට් වෙලා යමු අයියාහ්...![]()
මාළඹේ ඉදන්....280 බස් එක කොට්ටාව හරහා නේද යන්නේ......? ප්ලෑන් කරේ කිනා එක්ක 174 කොට්ටාවට ගිහින් එතනින් එන්න........

ලේසිම කෙරේමේ සංජියා හරි අලි පැට්ට හරි සෙට් කරගෙන ඒම .
නැති උනොත් අපේ කැ ලෑ වේ සිට ආ හැකි ලෙහෙසිම මාර්ගය පවසනු මැන![]()
මාළඹේ ඉදන්....
මාළඹේ ඉදන්.....![]()
මාත් එක්ක බස් එකේ යමන්....... මාලඹේට එන්න හදන්නේ කොහොමද......?
කොට්ටාවට ආවොත් 280 බස් එකේ........මොකක්.....? ලේසිම පාර කියහන්කෝ එහෙනං.......
17 ක් ගන්නවා මෙහෙන් !

මාත් එක්ක බස් එකේ යමන්....... මාලඹේට එන්න හදන්නේ කොහොමද......?

කොට්ටාවට ආවොත් 280 බස් එකේ........
එච්චරයි.........
කොහොමිං හරි කොට්ටාවට වරෙල්ලා....

කඩුවෙලින් හෝමාගමට බස් නැද්ද...![]()

තිබේ....තිබේ...කඩුවෙලින් හෝමාගමට බස් නැද්ද...![]()

සිරාවට දැන් හිරිකඩ ගහන්නේ.........
දෙපාරක් කට්ට කනවට වඩා හෙටම යන එක හොඳයි උඹ........
කියලා වැඩක් නෑ බං..... හෙටත් උදේ ඉදන්ම පටන් ගනීද දන්නේ නෑ අද වැස්සම..... එපා වෙනවා බං...... ලස්සනම වැඩේ දැන් වහින්නේ නෑ...... 
තිබේ....තිබේ...
ලොට ලොට එන එකක්..........![]()