EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මතවාදීමය වශයෙන් විරුද්ධ වුණත්, ජවිපෙ සහෝදරයන් ගේ අඩුව තේරෙනවා......
    ඔවුන් විතරයි මිනිසුන්ට සබුද්ධිකව ආමන්ත්‍රණය කරන්නේ......

    සහතිකෙටම........ අනුර කුමාරගේ, හඳුන්නෙත්තිගේ කතා....... අහගෙන ඉන්න ආසයි........
     

    kingdewi

    Well-known member
  • මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......

    ලේසිම කෙරේමේ සංජියා හරි අලි පැට්ට හරි සෙට් කරගෙන ඒම .
    නැති උනොත් අපේ කැ ලෑ වේ සිට ආ හැකි ලෙහෙසිම මාර්ගය පවසනු මැන :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......

    280 බස් එක කොට්ටාව හරහා නේද යන්නේ......? ප්ලෑන් කරේ කිනා එක්ක 174 කොට්ටාවට ගිහින් එතනින් එන්න........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    280 බස් එක කොට්ටාව හරහා නේද යන්නේ......? ප්ලෑන් කරේ කිනා එක්ක 174 කොට්ටාවට ගිහින් එතනින් එන්න........
    මාළඹේ ඉදන්....
    මාළඹේ ඉදන්.....:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලේසිම කෙරේමේ සංජියා හරි අලි පැට්ට හරි සෙට් කරගෙන ඒම .
    නැති උනොත් අපේ කැ ලෑ වේ සිට ආ හැකි ලෙහෙසිම මාර්ගය පවසනු මැන :cool:

    මාත් එක්ක බස් එකේ යමන්....... මාලඹේට එන්න හදන්නේ කොහොමද......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    17 ක් ගන්නවා මෙහෙන් !

    මම කියන්න හැදුවේ ඔයාට ඒකෙම ඇවිත් බත්තරමුල්ලෙන් බහින්න කියලා...... එතනින් අපිට 174 ගිහින් කොට්ටාවෙන් බැහැලා එතනින් කිඹුල් විලව පැත්තෙන් යන බස් එක ගම්මු කියලා...... ඒ වුනාට කිඹුලා වෙන විදියක්නේ කියන්නේ....... :oo::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොට්ටාවට ආවොත් 280 බස් එකේ........
    එච්චරයි.........
    කොහොමිං හරි කොට්ටාවට වරෙල්ලා....

    හයියු ඕකනේ දෙයියනේ ඇහුවේ කොට්ටාවෙන් 280 යනවද කියලා.........

    වයින් ගසා වෙරි ද මන්දා........... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට දැන් හිරිකඩ ගහන්නේ.........

    දෙපාරක් කට්ට කනවට වඩා හෙටම යන එක හොඳයි උඹ........

    :dull: කියලා වැඩක් නෑ බං..... හෙටත් උදේ ඉදන්ම පටන් ගනීද දන්නේ නෑ අද වැස්සම..... එපා වෙනවා බං...... ලස්සනම වැඩේ දැන් වහින්නේ නෑ...... :growl:
     
    Status
    Not open for further replies.