උඹේ නේ වැරැද්ද....කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........
![]()
ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????
උඹේ නේ වැරැද්ද....කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........
![]()
අපරාදේ බන් ..කාපට් අලවල ලස්සනට තියෙද්දී ගන්න හිතෙන්න ඇති![]()

උඹේ නේ වැරැද්ද....
ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????
පාඩමක් ඉගෙන ගත්තනේ..... ආයේ එහෙම ගොන් වැඩ නොකරමි. 
උඹේ නේ වැරැද්ද....
ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????

Thopi dennek enawanam kiyapiyaw heta...mama henry ekka.yami
මායි කිනයි එන්නම් හෙන්රි එක්ක යන්න..... කොහුවලට...... 
වාහනේ ද? වයිපරේ ද????![]()

mekata monawa hari kiwwoth nandath polonnaruwe indan muta bath ewai 
muge uncle.kenenk ne recommend kare![]()
එන්ජින් පැත්ත අවුලක් නෑ කියලනේ කිව්වේ...... ඈතුලේ ඔරු පදින්න පුලුවන් කියලා දන්නේ නෑ නේ බලන්න...... 
මායි කිනයි එන්නම් හෙන්රි එක්ක යන්න..... කොහුවලට......
![]()
)ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
(හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත්)
හෙට හවසම යනවද?
මන් එන වෙලාවට මේකේ ඉන්න කවුරුත් කතා නැහැනේ...ඒ මොකෝ.....
උඹට අර ක්ලැරන්ස් ගේ සිංදුව නං මතක් වෙයි.....ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
(හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත්)

ඔයි එන්නේ අවේලාවේ නේහ් තුදූමන් එන වෙලාවට මේකේ ඉන්න කවුරුත් කතා නැහැනේ...ඒ මොකෝ.....

Mama innooo
)උඹට අර ක්ලැරන්ස් ගේ සිංදුව නං මතක් වෙයි.....
පියඹා....යනවා මා අාකාසයේ...........![]()