EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........ :growl:
    උඹේ නේ වැරැද්ද....
    ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
    ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ බන් ..කාපට් අලවල ලස්සනට තියෙද්දී ගන්න හිතෙන්න ඇති :(

    :dull:

    උඹේ නේ වැරැද්ද....
    ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
    ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????

    :dull: පාඩමක් ඉගෙන ගත්තනේ..... ආයේ එහෙම ගොන් වැඩ නොකරමි. :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ නේ වැරැද්ද....
    ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක.....
    ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????

    muge uncle.kenenk ne recommend kare :oo:
     

    kingdewi

    Well-known member
  • :cool: මායි කිනයි එන්නම් හෙන්රි එක්ක යන්න..... කොහුවලට...... :D

    ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
    (හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත් :lol: )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවු ..යන ගමන් සිංදුවකුත් අහන යන්න හැකි නේ
    (හෙන්රි කල්දේරා නේ එන්නේ ..අප්පා ඌද drive කරන්නෙත් :lol: )
    උඹට අර ක්ලැරන්ස් ගේ සිංදුව නං මතක් වෙයි.....
    පියඹා....යනවා මා අාකාසයේ...........:lol:
     
    Status
    Not open for further replies.