කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.
බොහෝ දෙනකු ආදාරය කරන කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්න, ඉන්ද්රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු තරුණ කලාකරුවන් පිරිසකුත් පොදු අපේක්ෂක මෛත්රීගේ සහායට ඇවිත්. ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්රමේ හොඳ නැතිලු.
කසුන් කල්හාර ගායනා කරන තේමා ගීතය
http://www.elakiri.com/forum/showthread.php?t=1650057