කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.

    10377377_963856473643278_3651211528227358317_n.jpg


    බොහෝ දෙනකු ආදාරය කරන කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්න, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු තරුණ කලාකරුවන් පිරිසකුත් පොදු අපේක්ෂක මෛත්‍රීගේ සහායට ඇවිත්. ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.








    කසුන් කල්හාර ගායනා කරන තේමා ගීතය
    http://www.elakiri.com/forum/showthread.php?t=1650057

     
    • Like
    Reactions: Churaliya

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.
    මේක නම් වෙනවා මහින්ද තව දුරටත් හිටියොත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම හොදයි.......
    අපේ අමාත් ඉන්නේ........:)

    අර මොහාන්රාජ් මඩවල කියන හිගන්නා තමා අවුල..........
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඔක්කොම හොදයි.......
    අපේ අමාත් ඉන්නේ........:)

    අර මොහාන්රාජ් මඩවල කියන හිගන්නා තමා අවුල..........

    පුළුවන් නම් අද business forum එකේ මෛත්‍රී , රනිල් කරපු කතා ටික බලන්න !!
    :)
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    :yes:

    බැලුවද ?

    මෛත්‍රී ගේ කතාව ඇරලා , රනිල්ගෙ එකේ ඉදන් බැලුව නම් ඇති හැබැයි
    ඔහොම ප්ලෑන් එකක් තාම හරියට Gov එක කියල නැහැ

    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    තොට ඉතිං මොකක් හරි ඇදයක් තියනවානේ
    යකෝ ඇදේ දකින්නේ ඒ ඇදේ නිසා ඡන්ද කැඩෙන නිසා........:dull:
    ඔතනින් කස්සා,චාපා, මනුවා,සමනලී කියන්නේ බුලට්.......
    මොහාන් රාජ් කියන්නේ කවුද?
    සියතේ ඉදලා, සංගීතට කුකුල් පාට් දාන්න ගිහින් කෙළවගෙන ඇවිත්, පස්සේ ලොල් නවකතාවක් ලියල ඒක මහා සාහිතය කෘතියක් සහ තමන් මහා සාහිත්‍යධරයෙක් කියල තමන් ගේ මාධය සගයන්ට කියල පිට කසව ගන්න කැණහිලෙක්..........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කසුන් හොද වෙන්නත් භතිය නරක වෙන්නත් සහය දක්වන පැත්ත අනුව දැන් මරගෙ පැත්තෙන් උන් කසුන්ට බැනලා නැහැ නමුත් උබලා?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළ එළ .. මේ වෙලාවෙ ඉදිරිපත් උනේ නැත්තම් ඉතින් ආයෙ ඉදිරිපත් වෙන්න කාළයක් එන්නෙත් නෑ ... මයිත්‍රි ආව කියල සියළු ප්‍රශ්ණ ඉවර වෙලා කාටත් හොඳ රටක් හම්බෙන්නෙත් නෑ

    ~"Every end has a new beginning!"
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කසුන් හොද වෙන්නත් භතිය නරක වෙන්නත් සහය දක්වන පැත්ත අනුව දැන් මරගෙ පැත්තෙන් උන් කසුන්ට බැනලා නැහැ නමුත් උබලා?
    ලොල් සහගතයි වගේනේ බන් :(