EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊර්ෂ්‍යාව..ඊර්ෂයාව......:dull::dull:
    1-සෙටමෝලට විත් චීස් කේක් කන්නට නොලැබීමේ....
    2-සෙටමෝලට පැමිණ කොස් සුදු පොල් දාපුවා සහග කකුළුවන් කෑමට නොලැබීමේ...
    3-සෙටමෝලේ සෑදෙන ඉස්පැසොල් කජු ඩෙවල් එක නොකෑමට ලැබීමේ.....
    4-සෙටමෝල ඇරඹෙන ස්පයිසි ටොම් යෑම් සුප් එක බීමට නොලැබීමේ.
    5-සෙටමොලේ සෑදෙන තන්දූරි චිකන් ඩෙවල් කෑමට නොලලැබීමේ.

    තව හේතුවක් තියනවා මම කියන්නේ නෑ...පෞද්ගලිකයි නේහ්!:baffled:

    ඔව්වා මතක් කරලා මේ යෝදී කෙල ගිලගෙන ගිලගෙන ගිලගෙන යාවි අයියේ........ අපිටයි කෙලවෙන්නේ.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Aawww affaa.. lykin sweet :love: ayyage nayekda?:baffled::P

    ඔව් එයාගේ බාප්පාගේ මස්සිනාගේ යාලුවෙක් බැඳලා ඉන්න කෙනාගේ අයියගේ දුව යාලු වෙලා ඉන්න කොල්ලගේ ගෙට ගෙවල් තුනක් එහායින් තියෙන සිල්ලර කඩේ මුදලාලිගේ අක්කගේ පුතාගේ යාලුවෙක්ගෙ මාම කෙනෙක්.:):):)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඊර්ෂ්‍යාව..ඊර්ෂයාව......:dull::dull:
    1-සෙටමෝලට විත් චීස් කේක් කන්නට නොලැබීමේ....
    2-සෙටමෝලට පැමිණ කොස් සුදු පොල් දාපුවා සහග කකුළුවන් කෑමට නොලැබීමේ...
    3-සෙටමෝලේ සෑදෙන ඉස්පැසොල් කජු ඩෙවල් එක නොකෑමට ලැබීමේ.....
    4-සෙටමෝල ඇරඹෙන ස්පයිසි ටොම් යෑම් සුප් එක බීමට නොලැබීමේ.
    5-සෙටමොලේ සෑදෙන තන්දූරි චිකන් ඩෙවල් කෑමට නොලලැබීමේ.

    තව හේතුවක් තියනවා මම කියන්නේ නෑ...පෞද්ගලිකයි නේහ්!:baffled:

    Piligaththa:(

    Ayye aththata kiyanne owwa methana kiyannepa anee.. :( gedarin athwela thaniyama ina wele owwa dakiddi andenawa as rathuwenna.. muhuna idimenna.. nahayen arawa perenna :dull::(:(:(:(
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව් එයාගේ බාප්පාගේ මස්සිනාගේ යාලුවෙක් බැඳලා ඉන්න කෙනාගේ අයියගේ දුව යාලු වෙලා ඉන්න කොල්ලගේ ගෙට ගෙවල් තුනක් එහායින් තියෙන සිල්ලර කඩේ මුදලාලිගේ අක්කගේ පුතාගේ යාලුවෙක්ගෙ මාම කෙනෙක්.:):):)

    Ahh asalwesi puthek :) hari theruna :cool:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව්වා මතක් කරලා මේ යෝදී කෙල ගිලගෙන ගිලගෙන ගිලගෙන යාවි අයියේ........ අපිටයි කෙලවෙන්නේ.......

    Eelanga awrudde kimbul ayyagen recipe illan apith danawa gedara setamolak :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eelanga awrudde kimbul ayyagen recipe illan apith danawa gedara setamolak :cool:

    ඔයාලා ගෙදර සෙටමෝල් දාද්දි අපි ලබන අවුරුද්දේ දානවා සෙටමෝලක් රිවස්ටන් වල....... කොහොමද එතකොට ඒක....... රිදෙයි දැන්........ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊර්ෂ්‍යාව..ඊර්ෂයාව......:dull::dull:
    1-සෙටමෝලට විත් චීස් කේක් කන්නට නොලැබීමේ....
    2-සෙටමෝලට පැමිණ කොස් සුදු පොල් දාපුවා සහග කකුළුවන් කෑමට නොලැබීමේ...
    3-සෙටමෝලේ සෑදෙන ඉස්පැසොල් කජු ඩෙවල් එක නොකෑමට ලැබීමේ.....
    4-සෙටමෝල ඇරඹෙන ස්පයිසි ටොම් යෑම් සුප් එක බීමට නොලැබීමේ.
    5-සෙටමොලේ සෑදෙන තන්දූරි චිකන් ඩෙවල් කෑමට නොලලැබීමේ.

    තව හේතුවක් තියනවා මම කියන්නේ නෑ...පෞද්ගලිකයි නේහ්!:baffled:

    අම්මෝ අයියේ...කෑම....දෙවියනේ...මේ කට මක්කටයි කිවුවලු.....:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol:

    ඔයත් යනවා නෙහ්.....:rolleyes::rolleyes: අනේ මන්ද ඔයාලට මෙච්චර කෑම කන්න අමාරුවෙයි අපි නැතිව....:(:(

    සෙටමෝලෙන් පස්සේ ආපු නැති අය වෙනුවෙන් අපි බලු කපුටු දානයක් දෙනවා........ :lol::lol::lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයාලා ගෙදර සෙටමෝල් දාද්දි අපි ලබන අවුරුද්දේ දානවා සෙටමෝලක් රිවස්ටන් වල....... කොහොමද එතකොට ඒක....... රිදෙයි දැන්........ :lol:

    Ow riduna :(
    Kamak na ayye oyala set wennakoo :) sathutui :yes: mai ashmi akki mei dan tikakata kalin katha una labana aprelwala set wenna ashmi akkilage game :cool: chamalith ei.. thawath ayath ei :D:love:
     
    Status
    Not open for further replies.