EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරිකොතට ගල් ගහන්වලු විමලයගේ සෙට් එකක්..... තව පොඩ්ඩෙන් අර වතුර විදින පොලිස් බව්සර් එක මාවත් යට කරන් යන්නේ වැලි පාක් එක ගාවදි...... :angry: නාගෙන ආවා ලෙසටම වැස්සේ....... හෙටත් මේ වගේ වහින්න ගත්තොත්..... බයික් වල යන්නේ කොහොමද කුකුළණි...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    setamol updates.
    ඊයේ චිකන් සියල්ල සහ මාළු සියල්ල මැරිනේට් විය.
    අද උදේ 9 සිට පෝර්ක් පෙති 3ක් (කිලෝ 1.876ක්) මැරිනේට් වේ.
    කැනපි වැඩේ අල්ලා දැම්මෙමි. ඌ එක දවසකට ඒකට 1850/-ක් ඉල්ලනවාය. ඒ නිසා වැස්සොත් ගරාජය සරණං ගඡ්චාමි වේ.
    පූවා ගේ ෆෝන් අංනය අස්ථාන ගත වී ඇත. :(
    නම්වරය පිඇම් කොරපිය!

    :shocked: තව රු.150ක් දැම්මා නම් ටෙන්ට් කෑල්ලක් තියාගන්නම ගන්න තිබ්බා...... :growl::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරිකොතට ගල් ගහන්වලු විමලයගේ සෙට් එකක්..... තව පොඩ්ඩෙන් අර වතුර විදින පොලිස් බව්සර් එක මාවත් යට කරන් යන්නේ වැලි පාක් එක ගාවදි...... :angry: නාගෙන ආවා ලෙසටම වැස්සේ....... හෙටත් මේ වගේ වහින්න ගත්තොත්..... බයික් වල යන්නේ කොහොමද කුකුළණි...... :(

    මේ දවස් වල මට තියෙන බරපතලම ප්‍රශ්නේ......... :oo::baffled::dull::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන...... :dull: අපේ මහා එකා පුලුවන්නම් හෙටත් එන්න කියන ජාතියේ එකෙක්........ අනික අදත් සාමාන්‍ය රාජකාරි දවසක්නේ අනිත් අයටත්........

    :shocked: ස්ක්‍රීන් ශොට් එකක් ගහගත්තා........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල මට තියෙන බරපතලම ප්‍රශ්නේ......... :oo::baffled::dull::(

    :dull: මට නම් පොඩ්ඩක් තෙමීගෙන එන්න පුලුවන් බයික් එකේ උනත්...... සපත්තු තමා සොරි ඩොට් කොම් වෙලා තියෙන්නේ..... මාර පුසුඹයි :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mamath MR ta chande denna theeranaya kala me sareth..:)

    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට එක්ක කන්න නෙමේ බොළ...:oo::oo:
    හොරෙන් කජු චුන්ඩක් දැන් එන්ට.....හොද මරිතිනේ....:rolleyes::rolleyes:

    හා....ආ..... එහේද.....:dull::rofl::rofl:
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
    ඊයේ චිකන් කපලා ඇගිල්ලක කරගැටයක් ඇවිත්.....:(

    කරගැටෙත් කපල සීසන් කරා නම් හරි :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්දෑ..........? :oo::baffled:

    Meke un thamaa :angry: munwa wadammannath onane setamolata
    ..warew kiwwama ...enne kohomada ? Amarui...wahana naa.mona uttak da...ara nahichcha kimbulatath karadara karawa oya gana ahala...ukammu ma thamai :growl:
     
    Status
    Not open for further replies.