EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Duk wennepa akki
    :) wihiluwakne ape kimbula kale :yes:
    eww...........
    dsfg.gif


    මොකෝ බං චාමියෝ දුක් මූඩ්???:oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊර්ෂ්‍යාව..ඊර්ෂයාව......:dull::dull:
    1-සෙටමෝලට විත් චීස් කේක් කන්නට නොලැබීමේ....
    2-සෙටමෝලට පැමිණ කොස් සුදු පොල් දාපුවා සහග කකුළුවන් කෑමට නොලැබීමේ...
    3-සෙටමෝලේ සෑදෙන ඉස්පැසොල් කජු ඩෙවල් එක නොකෑමට ලැබීමේ.....
    4-සෙටමෝල ඇරඹෙන ස්පයිසි ටොම් යෑම් සුප් එක බීමට නොලැබීමේ.
    5-සෙටමොලේ සෑදෙන තන්දූරි චිකන් ඩෙවල් කෑමට නොලලැබීමේ.

    තව හේතුවක් තියනවා මම කියන්නේ නෑ...පෞද්ගලිකයි නේහ්!:baffled:

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් තවම උදේට කාලත් නෑ....... දවල්ටත් නොකා ඉදලා..... රෑටත් නොකා ඉදලා..... හෙට උදේටත් නොකා ඉන්න කල්පනා කරේ....... දවල්ට දෙතහැකිනේ ඈට්ටි හැලෙන්න...... කොස් මාමත් එනවලුනේ..... හයියෝ තරියගේ පෝක් වලට අබ සරණයි....... :dull: :P :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම නම් තවම උදේට කාලත් නෑ....... දවල්ටත් නොකා ඉදලා..... රෑටත් නොකා ඉදලා..... හෙට උදේටත් නොකා ඉන්න කල්පනා කරේ....... දවල්ට දෙතහැකිනේ ඈට්ටි හැලෙන්න...... කොස් මාමත් එනවලුනේ..... හයියෝ තරියගේ පෝක් වලට අබ සරණයි....... :dull: :P :lol:

    හෙට එඤ්ඤං තෝව බලන්න ඉස්පිරිතාලෙට ගෑස්ටික් හැදිලා ඇඳේ පතබෑවිල ඉන්නකොට තල්මස් ගෙරිය වගේ:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.