EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked::baffled: kiyanna epai kalin :frown::angry::dull:
    දැන් කිව්වනේ ඉතිං.
    මටනම් ඔය වචනේ අපුලයි
    පාමන් රෝගය....:dull::dull:
    :):):):)ඔය දන්නේ
    ඇයි ඌයි මට නියවන්නේ විරවන්නේ
    කෙලෙසද මෙමා ඒ විගඩම් වාවන්නේ???
    තේරුමක් නැහැ නෙව මේ වචනෙට....:oo::oo:
    හ්ම්ම් හ්ම්ම්.......... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙටමෝල කෑන්සල් කොරමි....:growl::growl:
    යකෝ නිකං සෝමාලියාවෙන් ආව උන්ට කන්ද දෙනව වගේ වෙයි මට.......:angry::angry:

    කවුද බං අර අදෝනාවක් කියන හුයන්නා මේකේ....:frown:
    කවුරු ආවත්, ඇවිල්ල ඔතං ගියත් ඌට තියන පශ්චාත් භාගික අරමණයාව කවරක් ද?:angry:

    :rofl: හරි හරි බය වෙන්න එපා....... :lol:

    :rofl: කොන්ද පණ නැති එකෙක් බං...... ෆේක් එකක් හදාගෙන ඈවිත් තනියම දොඩෝනවා..... කරුමෙට එකෙක්වත් ගණන් අරගෙන නෑ....... :lol: ඉග්නෝ ලිස්ට් එකට අත ඈරලා දාපන් මාමේ....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා කන්න ගිහින් සවල් පාරවල් ගැහුවොතින් බඩුම තමා.......

    ඕනා අදෝනාවක් කියන්න ඇරලා ඌව ඉග්නෝ ලිස්ට් දාගනින් අයියේ...... ඔහේ කුරු කුරු ගගා ඉඳලා එපා වුනාම යයි.......

    :rofl: ලෙහෙසිම වැඩේ...... ද.නෑ.දැ.නෑ නේ එතකොට........ :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩ්ඩන්ට නොතේරේ........ :rolleyes:

    පසුපස ප්‍රදේශයට වේගයෙන් පහරදීම...:yes::yes:

    නැහැ මේ වචනයට තේරුමක් නැහැ ...මන් හොයලා බැලුවා.කිබුළා අයියා තමයි කිවුවේ..මොනා උනත් බොරු වචනයක් සිංහලට එකතු උනේ......:dull::dull:
     
    Status
    Not open for further replies.