කමක් නැද්ද......??
![]()




Akki is a term for herpes zoster. Herpes Zoster is also known as Shingles, which is an adult version of chicken pox. This is often brought on by stress or illness.
සිංහලෙන් කියනවා නං අක්කි කියන්නේ හොරි ජාතියක්


ai eheta awoth uba mata lift ekak denawada![]()
හෙට උදේට තමා බලන්න වෙන්නේ...... කෝල් එකක් දෙන්නම්කෝ..... 
Eka nam wenna bamoko awlen ?
![]()


හෙට එඤ්ඤං තෝව බලන්න ඉස්පිරිතාලෙට ගෑස්ටික් හැදිලා ඇඳේ පතබෑවිල ඉන්නකොට තල්මස් ගෙරිය වගේ![]()




මොකෙක් හරි කෙහෙතා පූක්ෂණය කරාපු එකෙක් වෙන්ට ඕන.


ඌ එන්නෙත් බස් එකේ..උඹ කොට්ටාවෙන් බැහැපන්...![]()
බලමු බලමු හයිබ්රිඩ් එක එලියට ගන්න ක්රමයක්...... 
තේරුමක් නැහැ නෙව මේ වචනෙට....![]()


දැන් කිව්වනේ ඉතිං.kiyanna epai kalin
![]()
පාමන් රෝගය....![]()



ඔය දන්නේ ඇයි ඌයි මට නියවන්නේ විරවන්නේ
හ්ම්ම් හ්ම්ම්..........තේරුමක් නැහැ නෙව මේ වචනෙට....![]()

සෙටමෝල කෑන්සල් කොරමි....
යකෝ නිකං සෝමාලියාවෙන් ආව උන්ට කන්ද දෙනව වගේ වෙයි මට.......
කවුද බං අර අදෝනාවක් කියන හුයන්නා මේකේ....
කවුරු ආවත්, ඇවිල්ල ඔතං ගියත් ඌට තියන පශ්චාත් භාගික අරමණයාව කවරක් ද?![]()
හරි හරි බය වෙන්න එපා.......
කොන්ද පණ නැති එකෙක් බං...... ෆේක් එකක් හදාගෙන ඈවිත් තනියම දොඩෝනවා..... කරුමෙට එකෙක්වත් ගණන් අරගෙන නෑ.......
ඉග්නෝ ලිස්ට් එකට අත ඈරලා දාපන් මාමේ....... 
බඩා කන්න ගිහින් සවල් පාරවල් ගැහුවොතින් බඩුම තමා.......
ඕනා අදෝනාවක් කියන්න ඇරලා ඌව ඉග්නෝ ලිස්ට් දාගනින් අයියේ...... ඔහේ කුරු කුරු ගගා ඉඳලා එපා වුනාම යයි.......
ලෙහෙසිම වැඩේ...... ද.නෑ.දැ.නෑ නේ එතකොට........ 
බය වෙලා......
![]()
පොඩ්ඩන්ට නොතේරේ........![]()
පසුපස ප්රදේශයට වේගයෙන් පහරදීම...![]()


ඔව්,තෝ නං කරගැටේ හරි කපං කයි තියෙන බඩජාරි කමට.
දැන් රිදිලා මරු කියවයි
පුහුල් හොරා කරෙන් දැනේද මන්දා....... 
බලමු බලමු හයිබ්රිඩ් එක එලියට ගන්න ක්රමයක්......
![]()