අපේ පාර්ටි එකේදි ෆුල් සී ෆුඩ් මෙනූ එකක් දෙන්නන් කෙල්ලනේ...ඕවාට කෙල ගිලින්නෙ නැතුව හිටු...![]()


උයන්නෙත් මුහුදු වතුරෙන්මද.......?අපේ පාර්ටි එකේදි ෆුල් සී ෆුඩ් මෙනූ එකක් දෙන්නන් කෙල්ලනේ...ඕවාට කෙල ගිලින්නෙ නැතුව හිටු...![]()


උයන්නෙත් මුහුදු වතුරෙන්මද.......?වැඩි දෙයක් තියා ඩෙසර්ට් එකට දෙන්නෙත් සී ෆුඩ් වලින් හදන මොනා හරි...![]()





ලොල්ස්.....
මාගේ පශ්චාත් භාගය සිනාසේ!!!!


පික්ෂුද බොෂ්,මොකටද රෙදි පටිය???
හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
එන්නේ මගේ විලාවට.....
මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......
වැඩි දෙයක් තියා ඩෙසර්ට් එකට දෙන්නෙත් සී ෆුඩ් වලින් හදන මොනා හරි...![]()
ලොල්ස්.....
මාගේ පශ්චාත් භාගය සිනාසේ!!!!
උයන්නෙත් මුහුදු වතුරෙන්මද.......?
දැනුත් ඔය ඉතින් සිෆුඩ් කතා තමා කියන්නේ (බෙලිකටු මල්ල හොලොනවා.....)![]()



පික්ෂුද බොෂ්,
වතුරට බැහැලා කිඹුලත් එක්ක ඔට්ටු අල්ලන්න එපා කියල පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා නෙව
නැන්දේ.............![]()

Hii kattiya...![]()


අපේ පාර්ටි එකේදි ෆුල් සී ෆුඩ් මෙනූ එකක් දෙන්නන් කෙල්ලනේ...ඕවාට කෙල ගිලින්නෙ නැතුව හිටු...![]()



කෝමෙයි කෝමෙයි ඉතිං වාසේ දේසේ සැප සනීප???


කෝමෙයි කෝමෙයි ඉතිං වාසේ දේසේ සැප සනීප???

පික්ෂුද බොෂ්,
වතුරට බැහැලා කිඹුලත් එක්ක ඔට්ටු අල්ලන්න එපා කියල පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා නෙව
පුතා හොඳින් නැන්දේසැපෙන් සනීපෙන් ඉන්නවා පුතේ...පුතාට කොහොමෙයි?![]()
පරණ අවතාරේ කදිමයි මරිති...කියන්ට බැරි උනා......![]()

පුතා හොඳින් නැන්දේ
නැන්ද කාල බීලද ඉන්නේ?
කොයි එකද ??
මාලුවද?
බොහොම ඉස්කුතියි චාමියෝ

ආයි අහලා..පුතා කාලා බීලා එහෙමද?![]()



ඔන් බලාගන්න ඇන්ටි පුතාට හෙට කවනවා කැවිල්ලක් එක දැක්කම නැන්දට උණ ගන්නම......![]()


මටනම් වතුරටවත් බහින්න එපා කියලා තමා පුරාන පැරැන්නෝ කියලා තියෙන්නේ......
ඔව්,සමහර වෙලාවට අනිත් අයගේ යහපත තකා අපේ පැරැන්නෝ එහෙම දේවල් කියල තියෙනවා මචං

