EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකටද රෙදි පටිය???
    හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
    එන්නේ මගේ විලාවට.....
    මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......
    පික්ෂුද බොෂ්,
    වතුරට බැහැලා කිඹුලත් එක්ක ඔට්ටු අල්ලන්න එපා කියල පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා නෙව
    වැඩි දෙයක් තියා ඩෙසර්ට් එකට දෙන්නෙත් සී ෆුඩ් වලින් හදන මොනා හරි...:P

    නැන්දේ.............
    heart.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පික්ෂුද බොෂ්,
    වතුරට බැහැලා කිඹුලත් එක්ක ඔට්ටු අල්ලන්න එපා කියල පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා නෙව


    නැන්දේ.............
    heart.gif

    කොල්ලෝ...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝමෙයි කෝමෙයි ඉතිං වාසේ දේසේ සැප සනීප???

    සැපෙන් සනීපෙන් ඉන්නවා පුතේ...පුතාට කොහොමෙයි?:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පික්ෂුද බොෂ්,
    වතුරට බැහැලා කිඹුලත් එක්ක ඔට්ටු අල්ලන්න එපා කියල පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා නෙව

    මටනම් වතුරටවත් බහින්න එපා කියලා තමා පුරාන පැරැන්නෝ කියලා තියෙන්නේ......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සැපෙන් සනීපෙන් ඉන්නවා පුතේ...පුතාට කොහොමෙයි?:D
    පුතා හොඳින් නැන්දේ
    නැන්ද කාල බීලද ඉන්නේ?
    පරණ අවතාරේ කදිමයි මරිති...කියන්ට බැරි උනා......:):)

    කොයි එකද ??
    මාලුවද?:)
    බොහොම ඉස්කුතියි චාමියෝ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුතා හොඳින් නැන්දේ
    නැන්ද කාල බීලද ඉන්නේ?


    කොයි එකද ??
    මාලුවද?:)
    බොහොම ඉස්කුතියි චාමියෝ

    ආයි අහලා..පුතා කාලා බීලා එහෙමද?:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මටනම් වතුරටවත් බහින්න එපා කියලා තමා පුරාන පැරැන්නෝ කියලා තියෙන්නේ......

    ඔව්,සමහර වෙලාවට අනිත් අයගේ යහපත තකා අපේ පැරැන්නෝ එහෙම දේවල් කියල තියෙනවා මචං
     
    Status
    Not open for further replies.