EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ.. අර CV එක හෙට එවනෝ. පොඩ්ඩක් කියල තියන්න නැන්දට... :)
    යෙප්.....
    අපිත් ගියෝ....
    වැඩ තිබේ....
    චීස්කේක්,කකුළුවෝ,අරව මේවා හැදීමට.....
    හෙට වරෙව් හොට්ටනි....
    10.30න් පසුව එන උන් වක්කඩේ ඔබනු ලැබේ...........:frown::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sun boy malayaa saha.minipura ta mage sthuthiya....anik un bonna thatamanawa witharai adu gaane bothal tika lasthida kiyalawath hewwe naa :angry: ammapa mun :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෙප්.....
    අපිත් ගියෝ....
    වැඩ තිබේ....
    චීස්කේක්,කකුළුවෝ,අරව මේවා හැදීමට.....
    හෙට වරෙව් හොට්ටනි....
    10.30න් පසුව එන උන් වක්කඩේ ඔබනු ලැබේ...........:frown::P

    :shocked: මාමේ මේ..... කලිනුත් කිව්වා..... ආයෙත් කියනවා...... ඔය බීමෙන් (ඔව් ඔව් :yes: ඒවා තමා) පස්සේ.... අපේ උන් කයි කියලා නම් හිතන්න එපා...... අපරාදේ බොරුවට මහ ගොඩක් හදන්න එපා..... බොන වෙලාවේ කන ඒවා නිසා..... ඊට පස්සේ එකෙක්වත් කන එකක් නෑ..... මරු දොඩවයි...... (මාත් ඈතුලුව) :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ මේ..... කලිනුත් කිව්වා..... ආයෙත් කියනවා...... ඔය බීමෙන් (ඔව් ඔව් :yes: ඒවා තමා) පස්සේ.... අපේ උන් කයි කියලා නම් හිතන්න එපා...... අපරාදේ බොරුවට මහ ගොඩක් හදන්න එපා..... බොන වෙලාවේ කන ඒවා නිසා..... ඊට පස්සේ එකෙක්වත් කන එකක් නෑ..... මරු දොඩවයි...... (මාත් ඈතුලුව) :baffled:
    කෑවෙ නැත්තං තොපිව මරනවා........:growl::growl:
    අනික බාබකිව් එලවන්ස් එක අඩු කොරා.......
    දැන් කයි නේහ් බඩගින්නට.......:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෑවෙ නැත්තං තොපිව මරනවා........:growl::growl:
    අනික බාබකිව් එලවන්ස් එක අඩු කොරා.......
    දැන් කයි නේහ් බඩගින්නට.......:dull:

    :shocked: මාමේ පෝක් වලින් අඩු කරාට කමක් නෑ..... :rofl: :P චිකන් වලින් බාබකිව් අඩු කරන්න එපා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක පොලු කාරයෙක් කෝල් කරලා එන හැටි අහනවා..... ඌ එන්නේ නැති බව දන්නවානේ ඉතින්..... මට සැක අර රොබා.... ඌත් පොලු කප්පිත්තා..... :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක පොලු කාරයෙක් කෝල් කරලා එන හැටි අහනවා..... ඌ එන්නේ නැති බව දන්නවානේ ඉතින්..... මට සැක අර රොබා.... ඌත් පොලු කප්පිත්තා..... :angry:
    maliththa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යෙප්.....
    අපිත් ගියෝ....
    වැඩ තිබේ....
    චීස්කේක්,කකුළුවෝ,අරව මේවා හැදීමට.....
    හෙට වරෙව් හොට්ටනි....
    10.30න් පසුව එන උන් වක්කඩේ ඔබනු ලැබේ...........:frown::P

    ඊලඟපාර සෙට්වෙනෝ.....:):sorry::sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක පොලු කාරයෙක් කෝල් කරලා එන හැටි අහනවා..... ඌ එන්නේ නැති බව දන්නවානේ ඉතින්..... මට සැක අර රොබා.... ඌත් පොලු කප්පිත්තා..... :angry:

    maliththa
    :no:
    කෝච්චි පෙරා.....
    වෙන කවුද?:dull:
     
    Status
    Not open for further replies.