EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔයාලවත් මතක් කරනවා හෙට.:)
දවසක සෙට් වෙමු සොයුරු පෙමින්.:):cool::love:

ඔව් මටත් අසයි එන්න...ඊලග එකට වත් එන්න ඕන....:):):rofl:
මන් දැන් ඉදන්ම පෙම් කොරන්ට පටන් ගන්ට ඕනෑ...ඊලග සේටමොලට...ඔව්....:dull::dull: :lol::lol:
මට නම් ඉර්සියයි වගේ....:dull::dull:

ජයවේවා අයියේ...ටිකක් කන්න.....ලෙඩ වෙන්න එපා ගොඩක් කාලා...ආදරේටයි කියන්නේ.....:(:(

:lol::lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාලවත් මතක් කරනවා හෙට.:)
    දවසක සෙට් වෙමු සොයුරු පෙමින්.:):cool::love:
    මිනි අයියා ලියනවලු කවියක් මෙන්න මෙහෙම.. චාමලී අක්කට

    ආදරණීය චාමලී....
    9.gif

    මිණිපුර වේය මා ඉපදුනු ජනිත බිම...
    හදවස සදිසි පවසන්නෙමි කරුණු හැම...
    සෙට් වීමකට ඔබ එන්නැති කරුණ කිම ?
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම...
    4.gif

    :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිනි අයියා ලියනවලු කවියක් මෙන්න මෙහෙම.. චාමලී අක්කට

    ආදරණීය චාමලී....
    9.gif

    මිණිපුර වේය මා ඉපදුනු ජනිත බිම...
    හදවස සදිසි පවසන්නෙමි කරුණු හැම...
    සෙට් වීමකට ඔබ එන්නැති කරුණ කිම ?
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම...
    4.gif

    :rofl:

    මොන නිදහස් ද....අනික තරුණයෙක් නෙමේ....:(:( මාමා කෙනෙක්....:lol::lol:
    තරුණයෙක් නම් ලියන්ට තිබුනා නෙව....:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මටත් අසයි එන්න...ඊලග එකට වත් එන්න ඕන....:):):rofl:
    මන් දැන් ඉදන්ම පෙම් කොරන්ට පටන් ගන්ට ඕනෑ...ඊලග සේටමොලට...ඔව්....:dull::dull: :lol::lol:
    මට නම් ඉර්සියයි වගේ....:dull::dull:

    ජයවේවා අයියේ...ටිකක් කන්න.....ලෙඩ වෙන්න එපා ගොඩක් කාලා...ආදරේටයි කියන්නේ.....:(:(

    :lol::lol:

    චාමලී අක්කා කියනවලු ඊට පස්සේ මෙහෙම....

    මිනිපුර වෙසෙන මා ආදර මිණි අයියා....
    හෙට කා බීලා එනවලු හොද හැටි දයියා.....
    දැන තම පමණ විලසින් හරි හොද ගොයියා....
    එනු මැන යලිත් නිවසට සිහියෙන් අයියා...

    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන නිදහස් ද....අනික තරුණයෙක් නෙමේ....:(:( මාමා කෙනෙක්....:lol::lol:
    තරුණයෙක් නම් ලියන්ට තිබුනා නෙව....:rofl::rofl:
    එහෙම කියන්ට එපා. රූපයෙන් උනත් ඒ හැටි වයසක් නොපෙනේ.
    4.gif
    ඇරත් ඔය තරං ජීවන අරගලයක යෙදෙමින්.. මේ ඉන්න තරම මදැයි.
    4.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මටත් අසයි එන්න...ඊලග එකට වත් එන්න ඕන....:):):rofl:
    මන් දැන් ඉදන්ම පෙම් කොරන්ට පටන් ගන්ට ඕනෑ...ඊලග සේටමොලට...ඔව්....:dull::dull: :lol::lol:
    මට නම් ඉර්සියයි වගේ....:dull::dull:

    ජයවේවා අයියේ...ටිකක් කන්න.....ලෙඩ වෙන්න එපා ගොඩක් කාලා...ආදරේටයි කියන්නේ.....:(:(

    :lol::lol:
    අපිට කොහොමත් වැඩිය කන්න වෙන්නේ නෑ නගෝ, මරු බයිට් මරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා......:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චාමලී අක්කා කියනවලු ඊට පස්සේ මෙහෙම....

    මිනිපුර වෙසෙන මා ආදර මිණි අයියා....
    හෙට කා බීලා එනවලු හොද හැටි දයියා.....
    දැන තම පමණ විලසින් හරි හොද ගොයියා....
    එනු මැන යලිත් නිවසට සිහියෙන් අයියා...

    :rofl:
    උඹ දැන්මම බීලද.....:P:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කියන්ට එපා. රූපයෙන් උනත් ඒ හැටි වයසක් නොපෙනේ.
    4.gif
    ඇරත් ඔය තරං ජීවන අරගලයක යෙදෙමින්.. මේ ඉන්න තරම මදැයි.
    4.gif
    පොඩි අවුලකට තියෙන්නේ දෙදරු පියෙක් වීම පමනයි නෙහ්.....:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි අවුලකට තියෙන්නේ දෙදරු පියෙක් වීම පමනයි නෙහ්.....:lol:
    :lol: ඔව්.....සහ බර වාහනයක හිමිකාරයෙකු වීම තමා.. :sorry:බර වාහනේ කිව්වේ අර වාහනේට කියන නම මතක නෑ නේ :sorry:
     
    Status
    Not open for further replies.