ridila inne oyaමිදි කඩන්න ගිය නරියත් ඔහොම කියුවලු.![]()
kaju witarada heta api kana kamata 
ridila inne oyaමිදි කඩන්න ගිය නරියත් ඔහොම කියුවලු.![]()
kaju witarada heta api kana kamata 
ඔයාලවත් මතක් කරනවා හෙට.#අන්තිම පෝස්ටුව
නින්ද යමි.....සියළු දෙනාටම සුබ රැයක්.....ඒ වගේම ෆට්ට ෆන් සේටමොලක් ...ජයවේවා!!!!!!




heta hamoma parissamen gihin enna...hondata enjoy karanna...hamotama budu saranai!
![]()



කිඹුල හදන කෑම කාල කජු ඔතාගෙන යනවා....ridila inne oyakaju witarada heta api kana kamata
![]()

ඔයාලවත් මතක් කරනවා හෙට.
දවසක සෙට් වෙමු සොයුරු පෙමින්.![]()












මිනි අයියා ලියනවලු කවියක් මෙන්න මෙහෙම.. චාමලී අක්කටඔයාලවත් මතක් කරනවා හෙට.
දවසක සෙට් වෙමු සොයුරු පෙමින්.![]()

තොට කී දවසක් කියුවද ඒක පොල් පැලයක් නෙමෙයි දාර ගහක් කියල....![]()
කටු ලොවි ගහේ නගින එකාට පොල් පැලයක් කන්න හිතිලා....... 
මිනි අයියා ලියනවලු කවියක් මෙන්න මෙහෙම.. චාමලී අක්කට
ආදරණීය චාමලී....![]()
මිණිපුර වේය මා ඉපදුනු ජනිත බිම...
හදවස සදිසි පවසන්නෙමි කරුණු හැම...
සෙට් වීමකට ඔබ එන්නැති කරුණ කිම ?
පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම...![]()
![]()

මාමා කෙනෙක්....



ඔව් මටත් අසයි එන්න...ඊලග එකට වත් එන්න ඕන....
මන් දැන් ඉදන්ම පෙම් කොරන්ට පටන් ගන්ට ඕනෑ...ඊලග සේටමොලට...ඔව්....![]()
මට නම් ඉර්සියයි වගේ....
ජයවේවා අයියේ...ටිකක් කන්න.....ලෙඩ වෙන්න එපා ගොඩක් කාලා...ආදරේටයි කියන්නේ.....
![]()

එහෙම කියන්ට එපා. රූපයෙන් උනත් ඒ හැටි වයසක් නොපෙනේ.මොන නිදහස් ද....අනික තරුණයෙක් නෙමේ....මාමා කෙනෙක්....
තරුණයෙක් නම් ලියන්ට තිබුනා නෙව....![]()
අපිට කොහොමත් වැඩිය කන්න වෙන්නේ නෑ නගෝ, මරු බයිට් මරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා......ඔව් මටත් අසයි එන්න...ඊලග එකට වත් එන්න ඕන....
මන් දැන් ඉදන්ම පෙම් කොරන්ට පටන් ගන්ට ඕනෑ...ඊලග සේටමොලට...ඔව්....![]()
මට නම් ඉර්සියයි වගේ....
ජයවේවා අයියේ...ටිකක් කන්න.....ලෙඩ වෙන්න එපා ගොඩක් කාලා...ආදරේටයි කියන්නේ.....
![]()

මොන නිදහස් ද....අනික තරුණයෙක් නෙමේ....මාමා කෙනෙක්....
තරුණයෙක් නම් ලියන්ට තිබුනා නෙව....![]()

උඹ දැන්මම බීලද.....චාමලී අක්කා කියනවලු ඊට පස්සේ මෙහෙම....
මිනිපුර වෙසෙන මා ආදර මිණි අයියා....
හෙට කා බීලා එනවලු හොද හැටි දයියා.....
දැන තම පමණ විලසින් හරි හොද ගොයියා....
එනු මැන යලිත් නිවසට සිහියෙන් අයියා...
![]()


පොඩි අවුලකට තියෙන්නේ දෙදරු පියෙක් වීම පමනයි නෙහ්.....එහෙම කියන්ට එපා. රූපයෙන් උනත් ඒ හැටි වයසක් නොපෙනේ.ඇරත් ඔය තරං ජීවන අරගලයක යෙදෙමින්.. මේ ඉන්න තරම මදැයි.![]()
![]()

පොඩි අවුලකට තියෙන්නේ දෙදරු පියෙක් වීම පමනයි නෙහ්.....![]()
ඔව්.....සහ බර වාහනයක හිමිකාරයෙකු වීම තමා..
බර වාහනේ කිව්වේ අර වාහනේට කියන නම මතක නෑ නේ 