Aniwa mun padinne bobcat, dozer, ten whel
.ridei dan owaye aithi karayonta..kimbulai maai.withaaai light vehicle.license walin elawanne
![]()
හෙවි වෙහිකල් ලයිසන් නැති එකට දුකට කියන කතා...... පොල් පැලේ කාපන් මචෝ..... ටෙම්පරි ලයිසන් එකක් හරි ගන්න......

තොපිට ලයිශන් තිබුනට එලවන්න දෙන්නේ නෑනේ මාර්ග නීති කඩන නිසා....![]()
හෆොයි ලිද ලිද...... 
අපි සෙට් එක ගිහින් අශ්මියව උස්සගෙන එමු![]()
අම්මේ මේහ්..... බැකෝ එකකින් කරන්න ඕනා වැඩේ අපිට කරතහැකිද....?? 
ඊයේ රෑ ලොකු මාමාගේ පොඩි එකාට සනීප නෑ කියලා බෙහෙත් ගේන්න යන්න ස්ටාර්ට් කරා..... නෝ කතා නෝ සිනා...... මෝටරේ අල්ලන සද්දයක්වත් නෑ..... මට පේන්නේ..... ක්ලච් එක ලග තියෙන ස්විච් එකේ අවුලක් වගේ...... ක්ලච් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් වෙන්නේ නෑ නේ......
දැන් මගේ ලදරමේ බැටරිය අල්ලලාවත් බලන්න ඕනා.....
Leyland
Pulsar 
කිඹුල හදන කෑම කාල කජු ඔතාගෙන යනවා....![]()
හා හා ෆේක් ෆොන්ස්ලා දකී..... 
අපිට කොහොමත් වැඩිය කන්න වෙන්නේ නෑ නගෝ, මරු බයිට් මරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා......![]()
ඕකුන්ට මුලින්ම දවල් කෑම කව්වෝලා අපි වැඩ පටන් ගමු..... 
හෙට මම ආවේ නැත්තම් ඔක්කොම හබක් කොල්ලෝ....![]()
අවුලක් නෑ..... මගේ ලගත් කොට්ටක් තිබේ..... 
නෙදකින් ඒක කියන්නේ අන්තිමට.අවුලක් නෑ..... මගේ ලගත් කොට්ටක් තිබේ.....
![]()

Sry machanla...enna wenne nathi scene ekak thiyenne..hondatama wahinawa..ape paththa yata wela....sorry ithin...
![]()

හයිබ්‍රිඩ් එක ස්ටාර්ට් වෙන්නේ නෑ කියහන්කෝ සිංහළු......ඊයේ රෑ ලොකු මාමාගේ පොඩි එකාට සනීප නෑ කියලා බෙහෙත් ගේන්න යන්න ස්ටාර්ට් කරා..... නෝ කතා නෝ සිනා...... මෝටරේ අල්ලන සද්දයක්වත් නෑ..... මට පේන්නේ..... ක්ලච් එක ලග තියෙන ස්විච් එකේ අවුලක් වගේ...... ක්ලච් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් වෙන්නේ නෑ නේ......
දැන් මගේ ලදරමේ බැටරිය අල්ලලාවත් බලන්න ඕනා.....
![]()
බලන් ගියහම අර රත්තරන් මාමා මොක කිව්වත්.... ජපන් වලට වඩා ඉන්දියන් බඩු sure .....Leyland
Pulsar
![]()
dan mokeda ban enne ?haako ehenam....Sry machanla...enna wenne nathi scene ekak thiyenne..hondatama wahinawa..ape paththa yata wela....sorry ithin...
![]()

සුබ උදෑසනක් වේවා.....
කිඹුල් විලා බලා යාමට සූදානම් වෙමි.![]()
මෙච්චර උදේන්......Suba udaasanak sinhalu..nagitapiyaw..naththam wakkade bahapiyaw....![]()

මට බහින්න වෙයි වගේ.......Kawruth nathi nisa..thaniyama heela kanawa....![]()
හීල නෙවේ FB15 ලෙඩේ බලනවා......
Sry machanla...enna wenne nathi scene ekak thiyenne..hondatama wahinawa..ape paththa yata wela....sorry ithin...
![]()
උඹ ආවේ නැතත් කමක් නෑ..... DHL කරලා හරි අර ටික එවපන්කෝ..... 
නෙදකින් ඒක කියන්නේ අන්තිමට.![]()
අදාල අයවළුන්ව දැනුවත් කරලනේ තිබ්බේ...... 
Onna marisidan mokeda ban enne ?
මරිසි නෙවේ බොල.... ඊයේ රෑ සීන් එක සෙට් උනේ..... දැන් බලමුකෝ අනිකේ බැටරිය අල්ලලත්...... 
මරිසි නෙවේ බොල.... ඊයේ රෑ සීන් එක සෙට් උනේ..... දැන් බලමුකෝ අනිකේ බැටරිය අල්ලලත්......
![]()

Eeye ra kohomath scene eka set wela batterya allanna athi thama....![]()

seethalr batarry allanna yanna athi 