ආ එයාගෙ වචනයක්ද ? එහෙමනං ඕක අනිවා අඹ ගෙඩියක් කන්න ආසා හිතිලා ලෝකෙ වටේ අඹ හොය හොය ගිහිං.. අන්තිමට සක්වල ගලෙං බිමට පැනලා ඒත් නැතිකොට කලකිරිලා ගෙදර ආවාම ගෙදර මිදුලෙ තියෙන අඹ දැකලා ඒවා කෑවා වගේ තමාඅනේ මන්දා...කට්ටිය කියන නිසා අපිත් කියනවා...තේරුම දන්නේ කිඹුලයියා තමයි...![]()







patta rasaya
