EK Married Club-12

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා...කට්ටිය කියන නිසා අපිත් කියනවා...තේරුම දන්නේ කිඹුලයියා තමයි...:yes:
    ආ එයාගෙ වචනයක්ද ? එහෙමනං ඕක අනිවා අඹ ගෙඩියක් කන්න ආසා හිතිලා ලෝකෙ වටේ අඹ හොය හොය ගිහිං.. අන්තිමට සක්වල ගලෙං බිමට පැනලා ඒත් නැතිකොට කලකිරිලා ගෙදර ආවාම ගෙදර මිදුලෙ තියෙන අඹ දැකලා ඒවා කෑවා වගේ තමා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නත්තල් පාටි යකෝව්. ගෙවල් 20කට කෑම පිගන් බෙදලා ඉවරයි. දැං ඉතිං පාටි.
    පස්සෙ එන්නං මගේ වහලුනි :cool: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ එයාගෙ වචනයක්ද ? එහෙමනං ඕක අනිවා අඹ ගෙඩියක් කන්න ආසා හිතිලා ලෝකෙ වටේ අඹ හොය හොය ගිහිං.. අන්තිමට සක්වල ගලෙං බිමට පැනලා ඒත් නැතිකොට කලකිරිලා ගෙදර ආවාම ගෙදර මිදුලෙ තියෙන අඹ දැකලා ඒවා කෑවා වගේ තමා :rofl:

    :lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dan kattiya partiya patan aran athi...:D
    දැං කට්ටිය සෙට් වෙලා ඇති. මූඩි වලින් වෙරි වෙන අය දැනටමත් මූන බඩේ වද්ද ගන්නවා ඇති. තව සමහර අය සීතලටත් එක්ක ගසනවා ඇති. ඒ අතරේ තවත් අය බයිට් ටිකට වැඩේ දෙනවා ඇති. ඔය සේරම අතරේ එක කළු මහත කන්නාඩි දෙක්ක දමාගත් ජලජ ජීවියෙකු.. හොක් හොක් කියමින්ද.. ලොල්... කියමින්ද... ඇසූ පිරූ තැන් දොඩමින්ද ඇති :rolleyes::P
     
    :lol::rofl::rofl:බඩ රිදෙනවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::rofl::rofl:බඩ රිදෙනවා...
    :eek::eek: දේශගුනෙත් සීතල නිසා... :rolleyes: :shocked:

    CongratulationsOnYourNewArrival.jpg

    :D
     
    Status
    Not open for further replies.