EK Married Club-12

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මෝ යාන්තං එක පාටියක් ඉවරයි. ඌරා බාබකිව් තව ටිකක් ඉතුරුයි. කුකුලා නං ඉවර උනා.
    දැං ආයේ කෑම හදන්න එපැයි රෑට එන උන්ට :dull: :D
    ආයේ යමි.
    අපේ සෙටමෝලේ උදවිය සුවෙන් ඇතැයි සිතමි. :rolleyes::yes::cool:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අම්මෝ සෑහෙන කාලෙකින් සෙට් උන පට්ටම දවසක් කිබුලයියේ කෑම ටික නම් පංකාදු පහයි:love::love::love: කොහෙද කෑලාව කාලා හොදම දේ කන්න උනේ අමරුවෙන්නේ:D:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද කස්ටිය රෑට කන්නේ නැහැ....හොදට කාලා දැන් ඉතින් හෙට ඉදන් ඊලග සේටමොල වෙනකම් කියවයි.....bla bla....
     
    Status
    Not open for further replies.