Gewal balaa visira yami...... supiri amathaka novan dawasaka nimawa pilibanda dukayi....... very big huge thank for our kibula ayya for all the treatments......





big hug frm me also.....






කොහෙද කෑලාව කාලා හොදම දේ කන්න උනේ අමරුවෙන්නේ


අම්මෝ සෑහෙන කාලෙකින් සෙට් උන පට්ටම දවසක් කිබුලයියේ කෑම ටික නම් පංකාදු පහයිකොහෙද කෑලාව කාලා හොදම දේ කන්න උනේ අමරුවෙන්නේ
![]()



ඉස්මුරැත්තාව කියන එක හරියටම මොකක්ද කියලා තේරැනේ අද තමා...... හම්මෝ......


මිනි අයියා ඇවිත් ගියා එනගමන්..![]()
කිව්වා කිව්වා පුස් ඌරෙක් වගේ ඉන්නවා කියලා........ 
වැඩේ වැරදියි.....ඔව්...හෙලා දකිනවා
හෙලා දැක්කට කමක් නෑ වෙන මුකුත් දකින්න එපා...... 
අද කස්ටිය රෑට කන්නේ නැහැ....හොදට කාලා දැන් ඉතින් හෙට ඉදන් ඊලග සේටමොල වෙනකම් කියවයි.....bla bla....

ඍධිලාමාමිලා කව්රුත් නැති දවසේ ත්රෙඩ් එකට එන්නත් බයයි![]()
කවුද ඩෝ මාමිලා.......??
මෙතන ඉන්නේ එල කොල්ලෝ සෙට් එකක්....... 