ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇදට වෙලා අදින ඇදිල්ලට PC එකත් ඇද ලගට ඇදිල ඇවිල්ල අපෙ ගම්ලත්™ගෙ:lol::lol::lol: රිදෙයි :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇදට වෙලා අදින ඇදිල්ලට PC එකත් ඇද ලගට ඇදිල ඇවිල්ල අපෙ ගම්ලත්™ගෙ:lol::lol::lol: රිදෙයි :rofl::rofl::rofl:

    උයත් අරයට කියලා අතගාගන්න.:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මෙහෙනම් පට්ට සීතලයි.ලැප් එකක් නෑනෙ නැත්නම් හරිදු වගේ කරේ තියන් ඉන්න තිබ්බ සරමක් ගහන් ඇදට වෙලා :(

    දුර්වල ශරීර. තොපිලගේ ශරීර පරිසර උෂ්ණත්ව වෙනස්වීම් වලට ඔරොත්තු දෙන්න හැඩගැසී නෑ. :nerd:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කියපල්ල උබලගෙ මොකක්ද ඔය එක දෙක, පස්සට දෙකක් අනින්න කලින් :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් එක සෙට් වෙච්ච එකේ උඹලා දෙන්න අපිට පාටියක් දීපන්...:yes::yes:

    :shocked: හුටා මුන් දෙන්නගේද එතකොට........ :eek: :eek:

    අනුන්ගේ කෙස් වලට නම් දෙන්න මට බෑ :shocked:.
    එක සෙට් වෙච්ච එක හීරෝ කුකුලයි උගේ මල්ලි බබයි බලාගනී :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා මුන් දෙන්නගේද එතකොට........ :eek: :eek:

    හීරෝ කුකුලයි ඇනිමේෂන් කොටයි.. හදිස්සි වෙලා සීතල වැඩි නිසා..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියපල්ල උබලගෙ මොකක්ද ඔය එක දෙක, පස්සට දෙකක් අනින්න කලින් :angry::angry:

    පස්සට ඇන්නට මචෝ එක සෙට් වෙන්නේ නෑ...:no:
     
    Status
    Not open for further replies.