ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෝඩ මුසලයෙක් :rofl::rofl::rofl::rofl::rofl:

    මොකද බන් ඔය මෝඩ ජෝක් අතල් එක.....රටේ නැති නිසානේ චන්දෙ දෙන්න බැරි .....පොඉන්ට් එක හරිද වැරදිද කියලා කියපන් එච්චරයි.....මෝඩ අතල් දානවනම් එකට තැනක ගෙනමඩ ගහ ගමු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිංහල මුස්ලිම් මිනිස්සු කොටවලා ආතල් ගත්ත හින්දා
    ඒ කියන්නේ බන් හම්බයෝ සිංහලයන්ට ආදරෙයි නේද?? සිංහලයොත් එක්ක සහෝදරකමින් ඉන්න එවුන් ටිකක් නේද??? :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල මුස්ලිම් මිනිස්සු කොටවලා ආතල් ගත්ත හින්දා

    හැබැයි ඉතින් එක දේශපාලනික පැලැන්තියේ කටත් පොදුයි බන්....එකනේ මම මුලින්ම කිවුවේ ජනතාව මේ game එකේ ඉත්තෝ කියලා .....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මොකද බන් ඔය මෝඩ ජෝක් අතල් එක.....රටේ නැති නිසානේ චන්දෙ දෙන්න බැරි .....පොඉන්ට් එක හරිද වැරදිද කියලා කියපන් එච්චරයි.....මෝඩ අතල් දානවනම් එකට තැනක ගෙනමඩ ගහ ගමු
    අයියෝ නෑ යකෝ..:P සචිය කියපු වාක්‍යයේ ඉතුරු ටික ෆිල් කරා :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒ කියන්නේ බන් හම්බයෝ සිංහලයන්ට ආදරෙයි නේද?? සිංහලයොත් එක්ක සහෝදරකමින් ඉන්න එවුන් ටිකක් නේද??? :rofl:
    ඔව් ඒකනෙ අපේ බදු වියදමින් උන්ව මක්කම යවන්ඩ ඕනි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපේ පරම්පරාවම පට්ට UNP මම මුලින්ම චන්දෙ දුන්නේ UNP එකට..ඊට පස්සේ හෙළ උරුමයට .පස්සේ මහින්දගේ දෙවැනි ධුර කාලය සදහා සන්ධානෙට කඩේ ගියා.....දැන් වෙන ඒවත් එක්ක ආය තීරණයක් ගන්න ඕනි....UNP සහ සන්ධානේ එපාම වෙලා තියෙන්නේ.....
    පට්ට UNP කාරයන්වද උට්ටෝ පැය එකහමාරක් දඟලලා මෛත්‍රීට හැරෙව්වේ :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ කියන්නේ බන් හම්බයෝ සිංහලයන්ට ආදරෙයි නේද?? සිංහලයොත් එක්ක සහෝදරකමින් ඉන්න එවුන් ටිකක් නේද??? :rofl:

    ඔන්න අයිත් පිහිලි පැන්නා .....මචන් ඕවා ඔය පක්ෂ දෙකේම ගැට .....ඕවා තමයි දේශපාලකයන්ගේ පැවැත්ම තියෙන්නේ.....හොදට ඉතිහාසය අරන් බලපන්.....

    1. බලයට එන්න සුළු ජාතික පක්ෂවල සහය ඕනි
    2.බලය පවත්වාගන්න සිංහල බවුධ සහය ඕනි

    හරි එක වැරදි නැහැ කියමුකෝ ...හැබැයි මුන් මේක කරන්නේ අපිව අන්දලා නේ එකයි වරද ....ඇඳිලා ඉන්නවා කියල නොතේරෙන එකයි අපේ වරද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් ඒකනෙ අපේ බදු වියදමින් උන්ව මක්කම යවන්ඩ ඕනි
    ඉතින් මක්කම යවනවානම් මුස්ලිම් එවුන් මහින්දට ජන්දේ දෙන්න එපැයි...:P:P:rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ට UNP කාරයන්වද උට්ටෝ පැය එකහමාරක් දඟලලා මෛත්‍රීට හැරෙව්වේ :rofl:

    මචන් අපි පට්ට unp ඒ උනාට යුද්දේ හින්දා අපේ ගෙවල් වල මිනිස්සු හැරිලා හිටියේ....ඒ අපේ ගෙවල් වල අය .....එත් අපිට පුළුවන් අපේ අම්මලා තත්තලා හරි මග යවන්න.....කාටවත් කියන්න බැහැ අපි ඒ කාලවලදී ගත්ත තීරණ වැරදි කියලා...දැන් මේ වෙලාවේ මම JVP අදහසක් දරන්නේ .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බුක් :rofl::rofl::rofl::rofl:

    පොඉන්ට් ලස් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් මක්කම යවනවානම් මුස්ලිම් එවුන් මහින්දට ජන්දේ දෙන්න එපැයි...:P:P:rofl::rofl::rofl:

    උබම ටිකක් හිතපන් ඔය මුස්‌ලිම එවුන්ගේ සහය දෙපැත්තටම අඩු වැඩි විදිහට තියෙන එකේ....එක පැත්තක් පිවිතුරුයි කියලා කියන්න බහ ...එහෙමනම් තර්ක කරපන් චන්දෙ වර්ජනය කරනවා කියලා :cool:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් මක්කම යවනවානම් මුස්ලිම් එවුන් මහින්දට ජන්දේ දෙන්න එපැයි...:P:P:rofl::rofl::rofl:
    උඹ මරාටම ඡන්දෙ දීපන් මචන් අවුලක් නෑ. උබ වගේ එවුන් තමා ඌට දෙන්නෙ කොහොමත් :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචන් අපි පට්ට unp ඒ උනාට යුද්දේ හින්දා අපේ ගෙවල් වල මිනිස්සු හැරිලා හිටියේ....ඒ අපේ ගෙවල් වල අය .....එත් අපිට පුළුවන් අපේ අම්මලා තත්තලා හරි මග යවන්න.....කාටවත් කියන්න බැහැ අපි ඒ කාලවලදී ගත්ත තීරණ වැරදි කියලා...දැන් මේ වෙලාවේ මම JVP අදහසක් දරන්නේ .
    JVP කියන්නෙ කාටවත් දෙන්න එපා කියලනෙ ඇයි උඹ මෙච්චර මෛත්‍රීට කඩේ යන්නෙ? :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP කියන්නෙ කාටවත් දෙන්න එපා කියලනෙ ඇයි උඹ මෙච්චර මෛත්‍රීට කඩේ යන්නෙ? :confused:

    වැරදිනේ බන්.....උන් කියන්නේ මාරට දෙන්න එපා කියලා....අනේ මචන් උබට ඕනි අර දෙකයි පනහේ සංවාදයක් නම් තැන කියපන් එතනට ඇවිත් ඇරගමු ....මෙතන ටිකක් ලොකු කතාවක් යන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න අයිත් පිහිලි පැන්නා .....මචන් ඕවා ඔය පක්ෂ දෙකේම ගැට .....ඕවා තමයි දේශපාලකයන්ගේ පැවැත්ම තියෙන්නේ.....හොදට ඉතිහාසය අරන් බලපන්.....

    1. බලයට එන්න සුළු ජාතික පක්ෂවල සහය ඕනි
    2.බලය පවත්වාගන්න සිංහල බවුධ සහය ඕනි

    හරි එක වැරදි නැහැ කියමුකෝ ...හැබැයි මුන් මේක කරන්නේ අපිව අන්දලා නේ එකයි වරද ....ඇඳිලා ඉන්නවා කියල නොතේරෙන එකයි අපේ වරද

    පැන්නා පැන්නා :P:P:P

    මෙන්න මෙතන මම ඉවර කලේ .....:cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැරදිනේ බන්.....උන් කියන්නේ මාරට දෙන්න එපා කියලා....අනේ මචන් උබට ඕනි අර දෙකයි පනහේ සංවාදයක් නම් තැන කියපන් එතනට ඇවිත් ඇරගමු ....මෙතන ටිකක් ලොකු කතාවක් යන්නේ
    ඇයි jvp එක කියන්නේ නැත්තේ මෛත්‍රීට ජන්දේ දෙන්න කියලා????:D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වැරදිනේ බන්.....උන් කියන්නේ මාරට දෙන්න එපා කියලා....අනේ මචන් උබට ඕනි අර දෙකයි පනහේ සංවාදයක් නම් තැන කියපන් එතනට ඇවිත් ඇරගමු ....මෙතන ටිකක් ලොකු කතාවක් යන්නේ
    :rofl: