EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...:angry:
    ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....
    රෑ කතා කරල පවුල් අවුල් කරන්න බෑනේ.........:baffled::oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට රිද්දන්න කරපු අසාර්ථක උත්සාහයක්........ තව ට්‍රයි කරමු බලන්න අපිට රිද්දන්න.......

    මට රිදිල ඉන්නේ ඇතිවෙන්න...අද දවල්ට කන්නත් බෑ වගේ..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....
    රෑ කතා කරල පවුල් අවුල් කරන්න බෑනේ.........:baffled::oo:

    වැඩි පරිස්සමට ෆෝන් එක ෂර්ට් එකේ උඩම සාක්කුවේලු එක්කෙනෙක්ගේ......... :rofl::rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....
    රෑ කතා කරල පවුල් අවුල් කරන්න බෑනේ.........:baffled::oo:

    Ahh...thanku thanku..:D mama text karanna aththe busy welawe...:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩි පරිස්සමට ෆෝන් එක ෂර්ට් එකේ උඩම සාක්කුවේලු එක්කෙනෙක්ගේ......... :rofl::rofl::rofl::rofl:

    සයිලන්ට් දාගෙන ඉන්න ඇත්තේ..:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹෙන් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි......

    ඇයි බං සංජී අයියේ..අර කිව්වේ අපිට රබර් දවස් හතරකින් ෆොටෝ එකක් එවනවා කියලා..මම හිතන්නේ උඹටත් ඒක එන්න ඇති...:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි බං සංජී අයියේ..අර කිව්වේ අපිට රබර් දවස් හතරකින් ෆොටෝ එකක් එවනවා කියලා..මම හිතන්නේ උඹටත් ඒක එන්න ඇති...:rolleyes:

    ඔයාට එව්ව එක සන්ජියටත් යවන්න...:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිං වෙනවා අහුනේනම් නෑ තමා....... නෑ නෑ ෆෝන් එක හැක් කරයි & කරලා නම්බර් ගනීවි කියල බයට........ :rofl:

    :rofl:කාටද අප්පේ ෆෝන් හැක් කරලා මගේ නම්බර් එක ගන්න තරම් උවමනාවක් තියෙන්නේ...?:confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බං සංජී අයියේ..අර කිව්වේ අපිට රබර් දවස් හතරකින් ෆොටෝ එකක් එවනවා කියලා..මම හිතන්නේ උඹටත් ඒක එන්න ඇති...:rolleyes:

    මඟුල....... බලපන් බං මම කියන්නේ ඉදලා ඉඳලා ෆොටෝ එකක් එවනවයි කිව්වා දවස් හතරකින්........ කිව්වේ කවද්ද කිව්වා දවසේ ඉඳලා වහිනවා ඇප නැතිවෙන්නම.......... අනේ ආයේ නම් ෆොටෝ එපා.......
     
    Status
    Not open for further replies.