ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...![]()


අපිට රිද්දන්න කරපු අසාර්ථක උත්සාහයක්........ තව ට්‍රයි කරමු බලන්න අපිට රිද්දන්න.......

අර එදා ෆොටෝ එක එව්වා වෙලේ නම්බර් එක එව්වා නම් කෝල් එකක් දෙනවනේ....![]()
ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....
රෑ කතා කරල පවුල් අවුල් කරන්න බෑනේ.........![]()




ඊයේ රෑ කිකිළියේ ටෙක්ස්ට් එක දැක්කේ....
රෑ කතා කරල පවුල් අවුල් කරන්න බෑනේ.........![]()
mama text karanna aththe busy welawe...
මට රිදිල ඉන්නේ ඇතිවෙන්න...අද දවල්ට කන්නත් බෑ වගේ..:(



උඹෙන් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි......


තැනක්යූ ෆොටෝ එක එව්වට...![]()

වැඩි පරිස්සමට ෆෝන් එක ෂර්ට් එකේ උඩම සාක්කුවේලු එක්කෙනෙක්ගේ.........![]()

උඹෙන් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි......

හරි හරි...තාම අම්මලගෙ ගෙදර ගියේ නෑ...ගිය ගමන් එවන්නන්..![]()

ඇයි බං සංජී අයියේ..අර කිව්වේ අපිට රබර් දවස් හතරකින් ෆොටෝ එකක් එවනවා කියලා..මම හිතන්නේ උඹටත් ඒක එන්න ඇති...![]()

සයිලන්ට් දාගෙන ඉන්න ඇත්තේ..![]()

ඇයි එහෙ විතරද කැමරාවක් තියෙන්නේ......?![]()

රිං වෙනවා අහුනේනම් නෑ තමා....... නෑ නෑ ෆෝන් එක හැක් කරයි & කරලා නම්බර් ගනීවි කියල බයට........![]()
කාටද අප්පේ ෆෝන් හැක් කරලා මගේ නම්බර් එක ගන්න තරම් උවමනාවක් තියෙන්නේ...?
ඇයි බං සංජී අයියේ..අර කිව්වේ අපිට රබර් දවස් හතරකින් ෆොටෝ එකක් එවනවා කියලා..මම හිතන්නේ උඹටත් ඒක එන්න ඇති...![]()
ඔයාට එව්ව එක සන්ජියටත් යවන්න...![]()

උඹ මට කොකා පෙන්වනවද නැතිනම් ඇන්ටිව පෙන්වනවද හොඳ හිතින්......?මගේ පොඩිකාලේ ෆොටෝස් තියෙන්නේ එහෙනේ..![]()