EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊළග සෙටමෝල තරි භවනේ ද, බස් භවනේ ද, මිනි භවනේ ද නැත්තං ඌරුආරච්චි භවනේ ද?
    ඒසේත් නොමැති නම් අළුතින් විවාපත් වූ අලි අනාථාගාරයේ ද?

    කුසපත් අදිමු......... :yes::yes:

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆොටෝ ගහන්න අමතක වුනානේ....:sorry::sorry:
    ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්:rofl::rofl::P:baffled:

    ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
    පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
    අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
    දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
    මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
    දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............
    :D:D:yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ......... :rofl::rofl::rofl:

    :rofl: හරියටම කියනවා නම් ලේලන්ඩ් ටිපර් එකකට අහු වෙච්ච පූවෙක් වගේ....... :eek: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්:rofl::rofl::P:baffled:

    ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
    පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
    අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
    දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
    මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
    දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............
    :D:D:yes::love:

    සෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..:yes:

    ලබන පාර සෙට්වෙන්නම්..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    brother_004.jpg

    අපිව අමන්දානන්දයට පත් කල ඔබටත් බොහෝ පිං සොයුර.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........ :sorry::sorry::sorry::sorry:

    :rofl: උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ...... :P

    මොන....... මම මේසෙට වෙලා එක දිහා බල බල මාර අමාරුවෙන් ඉවසගෙන හිටියේ...... :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ~මෙහෙමත් කෑමක් ~

    i4oaqo.jpg

    උදේ සුප් එක. කිඹුලාට අනුව මේක දුන්නෙ අපේ කෑම රුචිය වැඩි කිරීම සදහායි.
    (පොටෝ අනුග්‍රහය අලියා)

    2ij5it4.jpg

    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    11v2zhj.jpg

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.

    14lo478.jpg

    මේ පළමු පෙති දෙක bbq වෙමින්. (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)

    2ue4o78.jpg

    හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන :rofl:

    2il25gi.jpg

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    35kodj5.jpg

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool: (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)

    20sc574.jpg

    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    357n7ly.jpg

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්. රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    xli1ys.jpg

    කොසා මාමි කොස් බත් සමග කකුළුවන්ට වැඩේ දීමට ස්වල්ප මොහොතකට පෙර.
    කා බී ඔතාගෙන යාමටද තරම් කකුළු හට්ටියක් කිඹුලා විසින් උයා තිබුනි.

    fz90de.jpg

    අතුරුපසට චීස් කේක්.
    පොටෝ ගැනීමට සිහියක් ආවේ මගේ කොටහට වැඩේ දුන් පසුය.
    මේ එකෙක් තවත් බඩට දමාගත නොහැකිය ඉතුරු කළ ටිකකි, පසුව මෙයටද කවුරුන් හෝ වැඩේ දෙන ලදී.

    2r7qc8i.jpg

    මේ මට මිස් ඌ වටලප්පම :(

    කාපිය මාව වල් පූසා.. .. කොටියා.. දිවියා...
    2.gif
    :baffled::baffled:
    Crying.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගත්ත එකා හරියට අරන් නෑ ඔය මම ගැහුව එක තියෙන්නෙ හොදට :P
    පල පල යන්ඩ
    යද්දී කියාද.....? බඩා මාමිට සහ බඩා මාමිගේ මස්සිනාගේ කාර් එකට පිං සිද්ද වෙන්න මම නොතෙමි ම ගෙදර ගියා මාමි & කිනා මාව ගේ ළඟටම බැස්සුවා හින්දා....
    පුරා පෑ දෙකක් වැස්සේ තෙමුණි
    සෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..:yes:

    ලබන පාර සෙට්වෙන්නම්..:D
    උඹේ අඩුව තදින් දැනුනා වැලෝ
    ලබන පාර අනිවා වරෙන් මල්ලි
    :rofl: උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ...... :P
    පල පල තෝ!!!!
    කුඹුර කීඩාවෝ කාපු සියාතු වගේ ඔලුව කහ කහ බඩ අතගගා හිටියේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..:yes:

    ලබන පාර සෙට්වෙන්නම්..:D
    මේකේ හැමෝට ම එන්න පුළුවන් වුණා නම් හොදයි මල්ලී....
    වැඩියෙන් කන තරමට මට සතුට වැඩියි......
    අර නදිය ලංකාවේ තියන තරු හෝටල් වලින් කාල ඇති ඉහේ කෙස් ගානට...
    ඌ කියපි අපරාදෙ ඕයි බාබකිව් ගිල්ලේ හොදම කෑම කන්න දැන් ඉඩක් නෑ කියල කාල ඉවර වෙලා...
    මට ඇඩුණා:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ හැමෝට ම එන්න පුළුවන් වුණා නම් හොදයි මල්ලී....
    වැඩියෙන් කන තරමට මට සතුට වැඩියි......
    අර නදිය ලංකාවේ තියන තරු හෝටල් වලින් කාල ඇති ඉහේ කෙස් ගානට...
    ඌ කියපි අපරාදෙ ඕයි බාබකිව් ගිල්ලේ හොදම කෑම කන්න දැන් ඉඩක් නෑ කියල කාල ඉවර වෙලා...
    මට ඇඩුණා:yes:

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.