EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ...... :P
    දැන් කෑම එක ගැන ගෙවල් වල උන්දලා ගේ කමෙන්ට්ස් දාපල්ලකෝ මගේ චිත්තප්‍රීතිය උදෙසා.........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....:D:D:D

    ඊළඟ පාර සෙට් වෙමු..:D මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාත්තා බයික් එක ස්ටාර්ට් කරගන්න බැරිවෙලා කිහිලිකරුවෙන්ම ගිහිල්ලා අතපත ගාලා ලෙඩේ හොයාගෙන ස්ටාර්ට් කරල දුන්නා..:yes:

    සද්දෙ ඇහෙද්දි පපුව හෝස් ගාලා යනවා අප්පා..:dull: ගින්දර වගේ තියනවා.. :love::love:මං තිතටම තියාගෙන හිටියේ බයික් එක. :love:ආයි පදින්න හම්බවෙයිද දන්නෑ කාලෙකට....:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊළඟ පාර සෙට් වෙමු..:D මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...:lol::lol:

    පල යන්න වල් අලියා...:growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් කලින්ම හරහට යන්න හිටිය. ඌව දොයි කරා. යද්දි ඇහැරිල අහනව කොහෙද ඉන්නෙ මොකද උනේ කියල :P අනිත් උන් කිසි අව්ලක් නෑ :cool:

    :angry: පල පල වල් පූවා :growl:

    ඔහ් තරි අයියද

    :dull:

    පිළිවෙලට දාපල්ලා.....
    සුප් එක
    සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......:baffled:

    බාබකිව් එක
    පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්
    ඩෙවල්ඩ් කජු:P
    ගිසාර්ඩ්
    මාළු පොති
    තන්දූරි චිකන්
    තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්

    දිවා ආහාරය
    කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
    අතුරුපස
    චීස් කේක්
    වටලප්පන්

    යන පිළිවෙලට දාපල්ලා.............

    හපොයි දෙය්යනේ රතු ටික ඔක්කොම මට මිසින් :( චීස් කේක් එක දැකල ඇඬුනා :( ඇයි යකෝ අරක්කු මේ තරම් කුරිරු ? :dull:

    ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
    කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

    අපේ චුට්ටා තව ඕන කියා කියා ඉල්ලුවලු...සුපිරි කියා කිව්වේය :D

    තරි අයියේ..අරක පරිස්සමට සුරක්‍ෂිතව තියෙනවා..ඊළඟ එකට...:yes:

    :angry::growl: තෝ එක කුකුලා දෙන්නෙක්ට වික්ක නේද ? හැමනියන් ! :growl:

    ඊයේ පාරේ වාහන අඩු හින්දා හොඳා....... සුදු පටි අන්කල් ලා හිටියනම් බඩු තමා...... :P

    මරු විකලෙන් මෙන් පැමිණියෙමි ... :dull:

    කෝ නැද්ද කකුළුවෝ එහෙම ෆොටෝ කෑළි......????

    හපොයි දෙය්යනේ මට කකුළුවෝ ද මිස් විය ... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවල් කෑම, කකුළුවෝ ,චීස් කේක්, වටලප්පන් මට හිමි නැති වුයේය :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි :(

    හප්පටසිරි මක් වෙලාද? බයික් එකේවත්ද?:(

    පොඩ්ඩක් ඇලට් එකක් දාන්න ඕක ෂේප් වෙයි..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry::growl: තෝ එක කුකුලා දෙන්නෙක්ට වික්ක නේද ? හැමනියන් ! :growl:

    එකක් දෙන්නෙක්ට වික්කේ නැත...:no: ඔයයි මිනි අයියයි බෝතල් දෙකක් ගෙන්න කිව්වා..එකක් බිව්වා..එකක් ඉතුරු වුනා..ඉතුරු එක ඊළඟ එකට..:yes: මම ගෙනාව ජින් එකෙත් කොටේ ඇති ඊළඟ කොක්ටේල් එකට...:D:D කිම්බුලයියේ කොක්ටේල් ඒකත් පට්ට ආ...:cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි :(

    මොකද උනේ????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පටසිරි මක් වෙලාද? බයික් එකේවත්ද?:(

    පොඩ්ඩක් ඇලට් එකක් දාන්න ඕක ෂේප් වෙයි..:)

    ඔව් බන් බීපු ත්‍රී වීල් කාරයෙක් එකපාරටම රේස් කරගෙන පාරට දාල ඌට ලයිසන් ඉන්ෂුවරන්ස් වත් නෑලු ...රෙපගේ බයික් එක කුඩුලු..මුට වැඩි awlak නෑලු කකුලේ ලොකු තුවාලයක් සහ අල්ලේ තුවාලයක් ලු...ත්‍රී වීල් කාරය රිමාන්ඩ් ලු ..යන්න ඕන බන් හවස බලන්න
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තාත්තා බයික් එක ස්ටාර්ට් කරගන්න බැරිවෙලා කිහිලිකරුවෙන්ම ගිහිල්ලා අතපත ගාලා ලෙඩේ හොයාගෙන ස්ටාර්ට් කරල දුන්නා..:yes:

    සද්දෙ ඇහෙද්දි පපුව හෝස් ගාලා යනවා අප්පා..:dull: ගින්දර වගේ තියනවා.. :love::love:මං තිතටම තියාගෙන හිටියේ බයික් එක. :love:ආයි පදින්න හම්බවෙයිද දන්නෑ කාලෙකට....:sorry:

    ඉක්මනින් හොදවෙයි ...no වොරිස්....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් දෙන්නෙක්ට වික්කේ නැත...:no: ඔයයි මිනි අයියයි බෝතල් දෙකක් ගෙන්න කිව්වා..එකක් බිව්වා..එකක් ඉතුරු වුනා..ඉතුරු එක ඊළඟ එකට..:yes: මම ගෙනාව ජින් එකෙත් කොටේ ඇති ඊළඟ කොක්ටේල් එකට...:D:D කිම්බුලයියේ කොක්ටේල් ඒකත් පට්ට ආ...:cool:

    නොදකින් තොපි :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් බීපු ත්‍රී වීල් කාරයෙක් එකපාරටම රේස් කරගෙන පාරට දාල ඌට ලයිසන් ඉන්ෂුවරන්ස් වත් නෑලු ...රෙපගේ බයික් එක කුඩුලු..මුට වැඩි awlak නෑලු කකුලේ ලොකු තුවාලයක් සහ අල්ලේ තුවාලයක් ලු...ත්‍රී වීල් කාරය රිමාන්ඩ් ලු ..යන්න ඕන බන් හවස බලන්න

    අප්පා ඇති ඔයින් ගියා.. දැන් පාරෙ යන්න බෑ අප්පා..:(
     
    Status
    Not open for further replies.