දැන් නං ඇඩෙනවා.........![]()
විශේෂෙන්ම හොරෙන් බලාගෙන ඉන්න ලොන්තයින්ට..........


දැන් නං ඇඩෙනවා.........![]()


කෝ නැද්ද කකුළුවෝ එහෙම ෆොටෝ කෑළි......????


ඊළග සෙටමෝල තරි භවනේ ද, බස් භවනේ ද, මිනි භවනේ ද නැත්තං ඌරුආරච්චි භවනේ ද?
ඒසේත් නොමැති නම් අළුතින් විවාපත් වූ අලි අනාථාගාරයේ ද?
කුසපත් අදිමු.........![]()


ෆොටෝ ගහන්න අමතක වුනානේ....![]()
ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්ෆොටෝ ගහන්න අමතක වුනානේ....![]()








හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ.........![]()
හරියටම කියනවා නම් ලේලන්ඩ් ටිපර් එකකට අහු වෙච්ච පූවෙක් වගේ.......

ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්
ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............![]()


ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්
ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............![]()
සෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..
ලබන පාර සෙට්වෙන්නම්..![]()
සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........![]()
උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ...... 
උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ......
![]()

කාපිය මාව වල් පූසා.. .. කොටියා.. දිවියා...~මෙහෙමත් කෑමක් ~
![]()
උදේ සුප් එක. කිඹුලාට අනුව මේක දුන්නෙ අපේ කෑම රුචිය වැඩි කිරීම සදහායි.
(පොටෝ අනුග්රහය අලියා)
![]()
මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි
![]()
කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.
![]()
මේ පළමු පෙති දෙක bbq වෙමින්. (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
![]()
හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන
![]()
මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය)
![]()
වාශ්පවීමට ප්රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි(වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
![]()
තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්රහය සංජි අයිය)
![]()
දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
![]()
එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්. රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.
![]()
කොසා මාමි කොස් බත් සමග කකුළුවන්ට වැඩේ දීමට ස්වල්ප මොහොතකට පෙර.
කා බී ඔතාගෙන යාමටද තරම් කකුළු හට්ටියක් කිඹුලා විසින් උයා තිබුනි.
![]()
අතුරුපසට චීස් කේක්.
පොටෝ ගැනීමට සිහියක් ආවේ මගේ කොටහට වැඩේ දුන් පසුය.
මේ එකෙක් තවත් බඩට දමාගත නොහැකිය ඉතුරු කළ ටිකකි, පසුව මෙයටද කවුරුන් හෝ වැඩේ දෙන ලදී.
![]()
මේ මට මිස් ඌ වටලප්පම

පල පල යන්ඩගත්ත එකා හරියට අරන් නෑ ඔය මම ගැහුව එක තියෙන්නෙ හොදට![]()
පුරා පෑ දෙකක් වැස්සේ තෙමුණියද්දී කියාද.....? බඩා මාමිට සහ බඩා මාමිගේ මස්සිනාගේ කාර් එකට පිං සිද්ද වෙන්න මම නොතෙමි ම ගෙදර ගියා මාමි & කිනා මාව ගේ ළඟටම බැස්සුවා හින්දා....
උඹේ අඩුව තදින් දැනුනා වැලෝසෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..
ලබන පාර සෙට්වෙන්නම්..![]()
පල පල තෝ!!!!උඹට කියන්න..... චීස් කේක් එක බඩට දාගත්තේ බොහොම අමාරුවෙන්........ වටලප්පන් ටිකකුත් දාගන්න ඉඩ තිබ්බා නම් මරු ඈ......
![]()
කාපිය මාව වල් පූසා.. .. කොටියා.. දිවියා...

මේකේ හැමෝට ම එන්න පුළුවන් වුණා නම් හොදයි මල්ලී....සෙට් මොල නම් එලටම ගිහින් තියනවා... එලකිරි කිඹුලයියේ..
ලබන පාර සෙට්වෙන්නම්..![]()

මං ආපු නැති හේතුව දන්නෝ දනිතිබොට වැන්දේ නැති ටික විතරනේ වර වර කියලා..........![]()



මේකේ හැමෝට ම එන්න පුළුවන් වුණා නම් හොදයි මල්ලී....
වැඩියෙන් කන තරමට මට සතුට වැඩියි......
අර නදිය ලංකාවේ තියන තරු හෝටල් වලින් කාල ඇති ඉහේ කෙස් ගානට...
ඌ කියපි අපරාදෙ ඕයි බාබකිව් ගිල්ලේ හොදම කෑම කන්න දැන් ඉඩක් නෑ කියල කාල ඉවර වෙලා...
මට ඇඩුණා![]()




